IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට

(පාලිත ආරියවංශ)

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය  BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී  ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ.

මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ ‍හොඳම  දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසට ද තේරීපත් විය. 

ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි. 



අදහස් (3)

ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට

sathyapala Wednesday, 16 October 2024 01:49 AM

මම එකක් කියන්නම්. මෙවැනි පොල් අතු සහ ලී වලින් ඉදිකළ සිය ගණන් පාටි දාන තැන්වල ක්ෂණික ගිනි ගැනීම් අනතුරු සිදුවීමේ සම්බාවිතාවය ඉතා ඉහලයි. එයට අමතරව දුම්පානය මධ්‍යසාර බාබක්‍යු සහ අහාර පිසීම ගිනි දැල්වීමත් එවැනි ගිනි ගැනීමකදී මහල් දෙකකින් තිබීමත් ජිවිත අනතුරු ඉහල නැංවීමට හේතු වෙනවා. මේවා වලක්වා ගන්නට මේ තැන්වල වැඩපිළිවෙලක් තිබේද සොයා බැලීමත් මාස හයකට වරක් ගිනි අනතුරු පිළිබද ඉගෙනගත් සහ පළපුරුදු අයෙකු ලවා පරික්ශා කිරීමත් අවශ්‍යයි. එසේම පරීක්ෂාකරන නිලධාරියා ආයතන වලින් කියක් හරි ලබාගෙන සහතිකය ලබාදීම වලක්වන්නටත් ඕනේ. මේවා කියන්නේ හෙට ගැන හිතලා. එක අනතුරක් වුන ගමන් එය රටේ සංචාරය කිරීමේදී අනාරක්ෂිත බවට ලෝකයට යන්නට පුළුවන්. මේ වෙනකොටත් සංචාරකයන්ට වල් බූරු නිදහස විදින්නට හැකි රටක් ලෙසට තල්ලු වෙමින් පවතිනවා. හෙල්මට් නැතිව මෝටර් සයිකල් පදින බලපත්‍ර නොමැතිව හා බිමත්ව රිය පදවන ත්‍රීවීල් වලින් විකාර කරන හා දුම්රියේ එල්ලිලා පිස්සු කෙලින චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් රටක් කියන්නේ එය පොන්නලන්තයක් වගේ පෙනෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේම එය යම් විනයක් ඇත

:       12       61

Perera Wednesday, 16 October 2024 03:07 AM

අන්තර්ජාලයේ විස්තර අනුව එහෙම ශ්‍රේනි ගතවීමක් මේකට නැහැ

:       3       24

Janaka Wednesday, 16 October 2024 01:19 PM

වොෂ් රූම් පිරිසිදු නෑ.

:       6       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site