IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි

(ආරියරත්න  රණබාහු)

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින්  ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත

ඒ අනුව පූජ්‍ය ගල්බොඩ සිරි  ඥානීස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල නමින් එය හැඳින්වේ.

එම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ගිවිසුමට අත්සන් කිරීම අද(25) පස්වරුවේගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි .

මෙම ශිෂ්‍යත්ව අරමුදල මගින් පාසල් දරුවන්ට පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට.,   නව නිපැයුම් කරැවන්ට  ආධාර කිරීමට බලාපොරොත්තු වේ

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි,ඇමෙරිකාවේ ස්ටන්ස් හයිලන්ඩ්  මහා විහාරයේවිහාරාධිපති හීන් බුන්නේ කොණ්ඩඤ්ඤ,ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර යන හිමිවරු සමග ජනාධිපති නීතිඥ  විකේ චොක්සි, විහාරස්ථ දායක සභාවේ අජිත් සොයිසා   සහ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයාද එක්ව සිටියහ.ඊට අමතරව හින්දු සහ ඉස්ලාම් පූජකවරුද කොළඹ නගරයේ පාසල් කීහිපයක සිසුු දර දැරියෝ ද සහභාගි  වුහ.

(ජයාරුප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site