
(අංජුල මහික වීරරත්න)
මාලිමාවේ කියැවීම අනුව ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් යැයි ද විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ අයට වත්කම් තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.
සමාජ ප්රාග්ධනය කියලා එකක් තියනවනේ. ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා.ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙක්ට මොකක් හරි හම්බ වුණොත් හරි විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්.දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්රාග්ධනය. එයාල කියන විදියට.හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා.ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා යනුවෙන් ද නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාණ්ඩුව යනු පුහු කයිවාරුකාරයින්ගේ, වැඩ බැරි ටාසන්ලාගේ, ඉරිසියාවෙන් කුහකත්වයෙන් මඬනා ලද හිත් ඇත්තන්ගේ පාරාදීසයක් බව දැන් ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත. මහා පච කන්දක් රට පුරා වපුරා ආණ්ඩු බලය අරගෙන රට කිරීම ද බොරුවෙන් ම කළ හැකි බව සිතා සිටින අඳබාල අහිනක් වන අනුර කුමාර ප්රමුඛ මාලිමා කල්ලිය ගෙදර යැවීම මේ මොහොතේ රටේ ප්‍රමුඛතම කාර්යය වුවත්, ඔවුන්ගේ ධුර කාලය ඔය කයිවාරුවෙන් ම කරගෙන යෑමට ඔවුනට ඉඩදිය යුත්තේ අපට කරන්න දුන්නෑ යන හේතු දැක්වීම පෙන්වා ඔවුන්ගේ බැරි බැරියාව වසා ගැනීමට ඉඩ නොදිය යුතු හෙයිනි.
හොරෙක්ම තමයි මේ වගේ කතාවක් කියන්න අති දක්ෂම එකා... ඒ පාර පන්සල් යන්නත් පටන් අරගෙන... පිං කැට වලටත් කොටලා තමයි මිනිහා පන්සල් වලින් පිට වෙන්නේ..
හොර පෙරකදෝරු උන්නැහේ, කොහොමත් ඔයා ඇතුළු රාජපක්ෂ පරම්පරාවම හොරු...
දැන් හොරාකාපු ගල් අගුරු. ගිනිඅගුරු වෙලා නේද පිටවෙන්නේ..? හිටපු ගොබ්බ රැලගෙන් ඇහුවොත් එකෙක් ඉන්නවාද තම වැටුපෙන් පමන් ජීවත්වෙලා මුදල් එකතු කරපු කෙනෙක්. සේරම හොරු. ලොකුම හොරා නාකි මයිනගේ පරම්පරාව නොහොත් මෝඩ බේබිගේ අම්මි තාත්ති බාප්පි චූන්... චිචීලා... නාකි ඩේසි. මොලයක් තියෙනවා නම් මේ වාගේ ප්‍රශ්න මාධ්‍යයට දෙන්නේ නැහැ. හතර වරිගේ පටි රෝල් වෙන නිසා. මොලයක් තියෙන එකෙක් නම් මේ ප්‍රශ්න වලින් පැනලා යනවා. මොන්ගල් බේබිගේ නඩු ටික ඉක්මනට අහන්න. නාකි මයිනාත් පරලිව යන්න කලින්. ගුවන් යනා ගිවිසුම් වල හොර සල්ලි ඒ නඩුත් ඉක්මනට අහන්න.. ඇයි හොර දූශණ නඩු අහන්නේ නැත්තේ? රට බේරා ගත්තේ රණ විරුවෝ. ඒ අයගේ නඩු අහලා ඒ අය හිරේ යනවා නම්.... ඇයි මොවුන්ගේ නඩු අහන්නේ නැත්තේ. කල්ප ගණන් පරණ නඩු තියෙන්නේ...