IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


’’අපේ කඳවුරු දෙක එක වරදක් කළා’’

(අංජුල මහික වීරරත්න)

"අපේ කඳවුරු දෙක දේශපාලනයේදී එක වරදක් කළ බවට දැන් පිළිගත යුතුව තිබෙනවා" යැයි  පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙලේදී අද (20) පැවසීය.

"රටට නිදහස ලැබුණු දා පටන් වසර 76ක කාලයේ මේ රට පාලනය කළේ එක්කෝ ඔබේ හෝ අපේ කඳවුර. ඒ කාලයේ රට විශාල අලුත් තලයකට ගෙන එන්න ඒ කඳවුරු දෙකටම හැකියාව ලැබුණා.

දේශපාලනයේ අවංක අය මෙන්ම අවංක නැති අයත් ඉන්නවා. අපි කිසිම සාධකයක් නැතුව  විරුද්ධවාදීන්ට හොරා යැයි ඇඟිල්ල දිගු කළ අවස්ථා තිබුණා.ඒ වරද කරන්න  අප එක කණ්ඩායමක් පාවිච්චි කළා.ඒ රටට කිසිම සේවයක් නොකළ රටට විනාශයක්ම කළ කණ්ඩායමයි.අවසානයේ මිනිසුන් මේ දෙගොල්ලාම හොරු,හොඳ මිනිසුන් මේ අය යැයි කල්පනා කළා.ඒක අපිම කර ගත් වරදක් යනුවෙන්ද සාගර කාරියවසම් මහතා කීය.



අදහස් (1)

’’අපේ කඳවුරු දෙක එක වරදක් කළා’’

මංබයියා Saturday, 20 September 2025 05:54 PM

හරිම විශිෂ්ඨ කියමනක්. මේක ඇසුවට පස්සේ දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියල හිතෙනවා.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site