ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමි රෝද තුනේ රියක් පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා ගුවන් මගින් පීසා රෝහලට රැගෙන ගිය බව රෝහල් ආරංචි කියයි.
නව විහාරය පිහිටි භූමිය මිලදී ගැනීමට සියල්ල සූදානම් කර සිටි ඒ හිමියෝ එහි වැසිකිළියක් ඉදි කිරීමට අවශ්‍ය භාණ්ඩ පටවාගෙන ත්‍රීරෝද රථයෙන් ඉද්දී එය පෙරළී ගිනි ගත් බව පොලිසිය කියයි.
නන්දසිරි හිමියෝ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා! (අ)
අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා (අ)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (අ)
දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පාර්ථනා කරමි .(ත)
හිමියනි ඔබට ඉක්මන් සුවය පතමි!. එහෙම නැතිනම් කඩාකප්පල්කාරී වැඩක්ද?(ත)
අපේ හාමුදුරුවනේ ඔබ කල මෙහෙවර අප්‍රමනෛ ඔබට අනන්ත අප්‍රමනු බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවයට අපේ ප්‍රර්තනව.(දී)
මම දුක්වෙමි. ඉක්මනින් සුවපත් වේවියි පතමි. සුඛි දිගායු ඛෝ භාව (අ)
අපේ නන්දසිරි හිමියන්ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. (ත)
නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතනෙමු.
නන්දසිරි හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා (අ)
අපේ නන්දසිරි හිමියන්ට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා (අ)
නන්දසිරි හිමියන්ට අසිරිමත් තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නීරෝගී. සුවපත් භවයට වාසනාව උදා වේවා (ත)
අපේ හාමුදුරුවන්ට ඉක්මණින් සුව වේවා (අ)
ඉක්මනින් සුවය ලැබී ශාසසනික මෙහෙවර තව තවත් කිරීම ට ලැබේවා (දිල්)
ඔබ වහන්සේ දහස් ගණනක් මිනිසුන් වෙනුවෙන් සිදු කල පුජාවන්ගේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවායි (දී)
අපේ නන්දසිරි සිරි හාමුදුරුවන්ට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුවය අත්වේවා (දී)
අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.(දිල්)
ඉක්මන් සුවය පතමි ජේසු පිහිටයි (දී)
අහන්නට ලැබුණ කණගාටුම ආරංචියක් අපේ නන්දසිරි හිමියන්ට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා(දිල්)
අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(දිල්)
බුදුගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ශ්රී මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා (දිල්)
නන්දසිරි හාමුදුරුවන්ට තවත් කාලයක් සේවය කිරීමට සුවය ලැබේවා (දිල්)
ඔබට ඉක්මන් සුව ලැබේවා (දිල්)
බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා (දිල්)