(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාවේ නිෂ්පාදිත "ෆයිසර්" තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණි .
ශ්‍රී ලංකාව කළ ඇනවුම කට අනුව එම එන්නත් තොගයක මෙරටට ලැබී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඇස්ට්‍රා සෙනෙකා ගහපු අය. දෙවන මාත්‍රාව මැයි 18 ගහන්න තිබ්බේ... ඕකවත් දෙවන මාත්‍රාව විදියට ගහන්න කියලා ඉල්ලා සිටිනවා...
අවුරුදු 13 ට වැඩි දරුවන්ට විදින්න .ලොකු දෙයක්