හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුප සහ හමුදා නිලතල සම්බන්ධයෙන් කියා නැත. ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා ඉදිරියටත් ජනපති සමග සාකච්ඡා කරන බව ද ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය නියතයි
නිදහස ලැබුණ එක නම් හොදයි.මොනවා උණත් සේවයක් කෙරුවනේ.දැන් කරන්න තියෙන්නේ අඹු දරුවන් සමග සතුටින් කාලය ගත කරන එකයි
UNP සහ JVP එකට ජනාධිපතිවරයෙක්
රනිල් අයින් වී කරු, සජිත් සහ ෆොන්සේකා එක් විය යුතුයි. රට යහපත් වේවි
එස්.එෆ්. ගෙනාවත් හමුදාව ගෙනාවත් හරියට මුකුත් නොදන්න කට්ටිය කියන දේවල් අහලා හිනාත් යනවා.නැතිවුණ තරු හතර අහසින් කඩා වැටුණ ඒවා නොවෙයි
චන්දෙ ඉල්ලන්න නුදුන්න එක හොදයි... අපේ SF බලාගෙන ඉන්නෙ මිත්‍ර ප්‍රතිරූපක එජාපයටයි - ජවිපෙටයි කඩේ යන්නෙ කොහොමද කියලා... ගිය පාර ජනාදිපතිවරනයෙදි ලක්ශ 16 කින් පරාද වෙලා හිරේ ලගිනවට වඩා දෙයක් මෙදා පාර වෙනවා සිකුරුයි...! ඊට මීට හොදයි ඔය අයිතිය නෑතිව ඉන්න එක...
ෆොන්සේකා මහත්තයා jvp,මංගල,unp එක දුන්න ලණුව ගිල්ලා පොඩ්ඩක්වත් ඉතුරු නොකර.කොබ්බෑකඩුවට අදටත් හැමෝම සළකන්නේ දෙවියෙකුට වගේ.ඒ අවස්ථාව එස්.එෆ්. විහින් නැති කර ගත්තා
කොච්චර කැ ගැහුවත් මෙතුමා දාලා තියෙන්නේ හූනු බිජුවක්නේ
යුධ හමුදා නිල ඇදුම අදිමින් තරු හතරක් දිනා ගත් එකම මිනිසා ඔබයි
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න
හමුදාව අණ කරන විදියට සාමාන්‍ය ජනතාව පාලනය කරන්න බෑ.ඒ ගොල්ලෝ ඉල්ලන්නේ හුගක් එහාට ගිය නිදහසක්
SF අනාගතේදි මෙරට ජනපති වෙනවමයි.ඒක කිසිම ජගතෙකුට නවත්වන්න බෑ
කස්ටිය දැන් හොඳටම බය වෙලා වගේ. හිලරි නෝනා නිසා තමයි එලියට දමන්න සිදු උනේ. නැත්නම් ඊ ළඟ ණය වාරිකය නොලබී යනවා නේ. අර පෙඩ්රිකා ජෑන්ස් කොහෙද ඉන්නේ. මොනවද කරන්නේ. සද්දයක් නැත්තේ මොකද. තවම ඇමති ආරක්ෂාව යටතේ ඉන්නවද. කොහොමද සැප සනීප.
මචං, මේක UNP එක හදපු ව්‍යවස්ථාවේ එන එකක්නේ.හිරේ ගිය ඕනම කෙනෙක්ට අවුරුදු 5ක් යනකල් ඡන්ද වැඩ බෑ
හොරු කැමති නෑ අවංක මිනිස්සුන්ට
අද වෙලා තියෙන්නේ විනයගරුක පාර්ලිමේන්තුවක් නැතිකම. රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඔවුන් ගහ මරා ගන්නවා. ජනාධිපතිතුමා මේ විනය විරෝධී දේශපාලකන් පලවාහැරිය යුතුයි...
නිල් පාට හීනයක්
කවුරු මොනවා කිවුවත් යුද්දය දිනපු එකේ ගෞරවය ජනපතිටයි, ගෝඨාභයටයි, එස්.එෆ්. ටයි දෙන්න ඕනි
ඡන්ද අයිතිය දුන්න නම් තමයි හොද
බය නැති නිසා වෙන්න ඇති ඡන්ද අයිතිය නොදෙන්නේ?
මම සිංහයාට බයයි මල්ලියේ
මෙච්චරටම බය වෙලාද?
ඇයි මොකෝ බයද?
මම සිංහයාට බයයි මල්ලියේ .....?
වයි දිස් කොලවරිද ?????
ඕකද නිදහස කියන්නේ....හිනාත් යනවා...
රට වැසියනී, මොන ජනාධිපති ආවත් වැඩක් නැ. තියන ණය බැලුවම කාටවත් ලේසියෙන් ලංකාවේ ආර්තිකය ගොඩ දාන්න බැ.
ඔබ හරි ජනේශි
ඇයි මෙච්චර බය ???
නිදහස ?????????මේක හරියට අපිට සහන දුන්න වගේ වැඩක්නේ.....
ඒ දෙකම අපිටත් ඒපා
ලොකු කතා කිව්වට කට්ටිය තාම බයයිවගේ....
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. තව මොන මොන නීති දාලද දන්නේ නැහැ එලියට දාල තියෙන්නේ?
ජේ.වී.පී එකටයි යූ.එන්.පී. එකටයි ටිකදවසක් යනකන් කතා කරන්න දෙයක් තියෙනවා. බඩුමිල එහෙම දැන් මතකවත් නැහැ. ලංකාවේ දේශපාලනය තමන්ගෙ තැන රැක ගන්න විතරයි....
මෙහෙමත් බයක් මම සිංහයාට බයය් මල්ලියේ
තටුකපල කූඩුවෙන් එලියට දැම්මට වැඩක් නැහැ
2012 ලොකුම මෝඩකමද මන්දා....
බය ඇයි අපි හමුදාවේ කියල හිතුනද?
ඔයිට වැඩිය හොදයි හිරේම තිබ්බනම්.. පොන්සේකා මැතිතුමනි අපි ඔබ සමගයි!!!!
ලංකාවට හරියන්නේ ඒකාධිපති පාලනයක්
දැන්තමයි නේද කට්ටියට තේරෙන්නෙ කාට උනත් කරනකම් හොදයිනේ...
හරියට ජේ.ආර්. මහත්තයා සිරිමාවෝ මැතිනිනයට බය වුණා වගේ.....
පොන්සේකා ඡන්දය ඉල්ලන්න සුදුසු කෙනෙක් නෙමෙයි....
දුන් නිදහස උපරිමයෙන් දිය යුතුයි.. නැත්නම් කිරි කලයට ගොම බිංදුවක් දැමීමට සමාන වෙනවා....
ඔව්න බලමු මොකක්ද වෙන්නේ කියා
පොන්සේකට බයනම් ඡන්දෙ ඉල්ලන්ද දෙයිද?
මං හංසයාට බයයි මල්ලියේ
මේවට සොබාදහමෙන් උත්තර ලැබෙයි...
මෙයාට ඡන්ද අයිතිය දෙන්න වටින්නෙත් නැහැ...
අපිට ඕන උනේ මෙතුමව එළියට ගන්න විතරයි.....
එතකොට UNP එකට මොකද වෙන්නෙ...
පොන්සේකා කියන්නේ දක්ෂ හමුදා නිලධාරියෙක්... ඔහුට දේශපාලනය කරන්න බැහැ....
මේ ජන්දය නැත්තේ .... ඇමරිකන් පුරවැසිභාවය නිසා ද? සොයා බැලිය යුතුයි ..... ඒ දවස්වල මෙතුමා ප්‍රකාශ කරේ මම ඇමරිකන් පුරවැසිභාවය ලැබුව කෙනෙක් කියලා
ඕනෑම පුරවැසියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ අවශ්‍ය නම් ඡන්දය ඉල්ලීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ම ලැබිලා තියෙනවා.. ඒ පුද්ගලයා සුදුසු ද නැද්ද යන වග තීරණය කළ යුත්තේ ජනතාවයි..
මෙතුමාට දේශපාලනය හරියන්නේ නෑ
අනේ සර්, ඔබතුමයි මේ යුද්ධය දිනන්න මූලිකත්වය දුන්නෙ. දේශපානනයට ඇවිත් ඒ ලබාගත් ගෞරවයට හානිකරගන්න එපා!! අපි ඔබට ගොඩක් ආදරෙයි.
දේශපාලඥයින්ගේ නම් ඉතා ඉක්මනින් අමතක වී ගියත් සැබෑ වීරයන්ගේ නම් සදා අමරණීයයි
පොන්සේකා මහත්තයට ජනාධිපති වේනනම ඕන නෑ රටට සේවයක් කරන්න....
මෙයාට ඡන්ද දාන්න අයිතිය දුන්නට කමක් නැහැ....ඡන්ද ඉල්ලන අයිතිය ඕනේ නැහැ...මොකද හමුදාවක් පාලනය කරන විදියයි...රටක් පාලනය කරන විදියයි කියන්නේ දෙකක්....ඕක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ...නැත්නම් පබා (උපේක්ෂා) වගේ අයට ඡන්දෙ දෙයිද??
ඉක්මනටම ඉහල යන්න හදන අයට අත්වන ඉරණම මේක තමයි. අර්ජුණ රණතුංගට උනේත් මේ වගේ නින්දාවක් තමයි. ලෝක කුසලානය දිනුවා විතරයි ලොකුකම වැඩිවෙලා වැසිකිලියට යන්නත් හමුදා ක්ෂක භටයන්ව ඕනෑ උනා. අන්තිමේ හොඳටම සවුත්තුවෙලානෙ ගෙදර ගියේ. මොනවටද මෙච්චර බල තණ්හාව. පොන්සේකා ආව කියලා අමුත්තක් නම් වෙන්නේ නැහැ මේ රටට. අපේ රටේ පාවෙන ඡන්ද ටික තියෙනකම් මේ වගේ අයගෙන් අඩුවක් නම් වෙන්නේ නැහැ.
තව මොන මොන නීති දාලද දන්නේ නැහැ නිදහස දීල තියෙන්නේ?
නරි කවදත් බයයි සිංහයන්ට
පොන්සේක මහත්තයට හමුදාව පාලනය කළාට රට පාලනය කරන්න බැහැ....
මෙතුමා තමයි ලංකාවට ගැලපෙන නායකය.
ආණ්ඩුව ටිරාන්ගේ ලණුව කෑව සෝනියා ගාන්දි ඡන්දේ ඉල්ලුවේ නෑ නීතියෙන් නොලැබෙන නිසා ඒත් රට වෙටි ගිහින් පකෂය දිනෙවුව එයාට ඔන අගමැති පත්කරා පොන්සේකා මහත්තය රට වෙටේ ගිහින් සරත් ඒන් සිල්වා පත්කෙරාත් ආණඩුවට මොකද වෙන්නේ සරත්පොන්සේකා නිදොස් කොට නිදහස් වෙනවා ඔබට ජය.
මම අහන්නෙ නමි නෑ රත්තරෙන් අද රට අනාගතේ කොහොමද කියලා යුද්දෙ තියෙන කාලදි දැනුනා ජනරාත්තුමාටට රටගෙනියන්නත් හැකිවෙයි කියලා
ඇයි දක්ෂ හමුදා නිලධාරියකුට රට පාලනය කරන්න බැරි.....
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න. සුභ අනාගතයක්...
ජගත් ඔබ හරි
පොන්සේකා මහත්තයට දේශපානය ගැලපෙන්නෙ නැහැ.
කල්පනාවෙන් වැඩ කරන්න...
SF දේශපාලනය දන්නෑ...නමුත් හොඳ වීර සෙබලෙක්...
මම සිංහයාට බයයි මල්ලියේ....
දළදා වහනසේ සත්‍ය නම් ජය සිරිමා බෝ හිමි සත්‍ය නම් මේ රටට යහපත් පාලනයක් උදා වේවා... රටට හිතැති ජනතාවට සෙනෙහැති නායකයෙක් බිහි වේවා... මොන පක්ෂයේ වුනත් කමක් නෑ.....
පොන්සේකාට හමුදාව පාලනය කරන්න පුඵවන් වුණාට ජනතාව පාලනය කරන්න බැහැ...
මිනිසුනේ මුල අමතක කරන්න එපා.ජනාදිපතිලා කොච්චර බිහි වුණත් අන්තිමේ යුද්ධය අවසන් කළේ මහින්ද මහත්තයායි
කවුද මේ සිංහයා....
පොන්සේකා මහත්තය නිදහස් කිරීම ගැන කතා කර කර ඉන්න හැමෝටම ජීවන වියදම අමතක වෙලාද?
මෙතුමා 1970 ඉදන් 2005 වෙනකම් කරපු ක්‍රියාන්විත කීයක් සාර්තක වෙලා තියෙනවද?
ඇයි එහෙනම් නිදහස....
සිංහයට මාර බයක්නේ තියෙන්නේ
රටත් ජනතාවත් මේ දුක් අදෝනාවෙන් ගලවා ගත හැක්කේ රනිල් මහත්තයාට පමණයි