කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදපති සරත් ෆොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නියෝග කෙළේය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදපති සරත් ෆොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නියෝග කෙළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා මැතිදුනි, ඔබ සැබෑ විරුවෙකි.ඔබට ජය! මේ ඇප මෙච්චර කල් තිබුණේ කොහේද? නඩුත් එයාලගේ.ඇපත් එයාලගේ.
ශාන් මල්ලි ..අන්දරේ ...ලියල තියන දේ වැරදි කියන්න එපා මොකද රටක මාස 30 පෙර තිබුන නිතිය .අද වෙනකොට වෙනස් උනේ කොහොමද කියල අපිට දෙපාරක් හිතන්න වෙනවා නේද එකම රටක නීති දෙකක් වෙන්නේ කොහොමද ....
දෙයියෝ සාක්කි! මෙහෙමත් උණාද? විශ්වාස කරන්නත් බෑ.ජය වේවා!
අනිත් අයගේ බොරුවලට අහුනොවී ඉන්න ලැබේවා...
අපි දැනගෙන හිටියා කවදා හරි අපේ වීරයා නිදහස් කරන බව
කලින් නොතිබුණ ඇප දැන් ආවේ කොයින්ද ?
රෝසි, ඔයාට වගේම මටත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා එකඟතාවය දැක්වූවා කියපු එක මටත් පුදුමයට කරුණක් වුනා.ඒකට හේතුව කාලයක් මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස රාජ්‍ය තත්ත්‍රය හා සමීපව ක්‍රියාකළ මගේ සමීපතම මිතුරෙකු මට දැනට කාලයකට ඉහතදී පවසා සිටියා කවදාවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහසක් නොලැබේවි කියලා.ඉතින් මමත් ඒ නිසා මේක අහලා කණගාටුවෙන් ඉද්දී තමයි මේ ප්‍රීතිදායක ආරංචිය ලැබුනේ. ඉතිං ඔයා වගේම මමත් මුලින්ම පුදුමයට පත්වුනා. කල්ගතවී හෝ අතිගරු ජනධිපතිතුමා මේ කරලා තිබෙන්නේ නම් ඉතාම උදාර ක්‍රියාවක්.ඒ ක්‍රියාව නිසාම මම හිතනවා එතුමාත් නියම සිංහයෙක් කියලා. මොකද තමන්ගේ ප්‍රතිවාදියාට වුනත් එහෙම මහත්මා ගතිගුණවලින් සලකන්න පුළුවන් නිර්භීත උදාර සිංහයෙකුට පමණයි.. අතිගරු ජනාධිපති තුමනි ඔබතුමා උදාරයි..තෙරුවන් සරණයි..!!!
කයිවාරු වලටයි බොරු වලටයි අහු නොවී තමන්ගේම මගක් තෝරා ගන්න
මේ රටේ හොද වැඩ කරන්න එතුමාට වාසනාව ලැබේවා!
තමන්ගෙ නම්බුව රැකගෙන කපටින්ට අහු නොවී ඉන්න....
දැන්වත් තේරෙනවද ලංකාවේ නීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා......
ඔබ වැනි විනිසුරුවරුන්ට අපි සදා ණය ගැතියි.
අන්දරේ කරුනකර ගොන් කත කියන එක දැන්වත් නවත්වන්න
නිමාකල යුද්දයේ නියමුවා ඔබයි ගරු ෆොන්සේක මැතිදුනි රටට සාමය උදාකරමින් යුද්දයේ ගිනි දැල්ල නැවතුනි උතුර සහ දකුණද යා කලේ සැමට සැනසුම් සුසුම් හෙලමිනි නිදුක් නීරෝගී සුවෙන් සැනහී රකිත්වා සිවු වරන් දෙවිදුනි
සත්‍ය ජය ගන්නවා නියතයි ...