සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු රංජන් විජේරත්න හා එස් බී දිසානායක මහත්වරුන්ට දුරකතනයෙන් තර්ජනය කර ඇතැයි නාවලපිටිය පොලීසියට පැමිණි කැර ඇත.
පක්ෂයේම කෙනෙකුගේම ආධාරකැරුවන් මෙසේ තර්ජනය කරතියි කියති.
සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු රංජන් විජේරත්න හා එස් බී දිසානායක මහත්වරුන්ට දුරකතනයෙන් තර්ජනය කර ඇතැයි නාවලපිටිය පොලීසියට පැමිණි කැර ඇත.
පක්ෂයේම කෙනෙකුගේම ආධාරකැරුවන් මෙසේ තර්ජනය කරතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන්න. අපි ඔබ සමග එනවා ජනරාල්තුමනි. අපි වයඹ ජනතාව (නි)
හොදහොද සෙල්ලම් එළිවෙන ජාමෙට.. (දී)
හමුදා නිතිය පක්ෂයටත් පාලනයටත් . කෙසේ නමුත් හඳුනා ගතහොත් ඔහුව සැබෑ ජීවිතය . මේ කඩේ යන බොහෝ දෙනෙක් මලු විසි කර ආපසු යන්නේ (අ)
සජිත්ට උප නායක කම නොදුන්නොත් , ලබන පර එස්.එප් විරුද්ධ පක්ෂ නායක.(නදී)
ජෙනරාල් තුමෝ, ඔබගේ දැත් පිරිසිඳු නිසා යන ගමනක් සුදුසු අයත් එක්ක යන්න , බුදු දහමේත් කියල තියෙනවනේ( අසේවනාච බාලානම්) කියලා.(නදී)
කව්රු කොහොම කිව්වත් ෆොන්සේකා මහත්මයට එක වරක් හරි චන්දෙ දීල වෙනස බලන්න කියල මම ලංකාවේ ඉන්න බුද්දීමතුන්ගෙන් ඉල්ලාසිටිනවා ...මෝඩයෝ තර්ක කරනවා යුද්ද කරපු මිනිස්සුන්ට දේසපාලනේ කරන්න බහකියල .එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය දෙසපාලනෙට සුදුසු කියල මම අහනවා ..සරත් ෆොන්සේකා කියන්නේ රට ජාතිය බේරාගත්තු අබීත යුද සෙනවියෙක් ...අය එයාට දේසපාලනය කරන්න බැරි ...
බන්දුල කියලා අදහස් දාන්නේ මනුස්සයෙක් නම් නෙමෙයි (නි)
ලලිත් මහත්තයෝ..බුද්දිමතුන් පොන්සේකා කියන චරිතය ගැන දන්නවා.. එයාල පොන්සේකාගේ හුලගක්වත් වදින තැනක ඉන්නේ නැහැ....ඔයාල වගේ මී හරක් කිව්වට මිනිස්සු කාටවත් චන්දෙ දෙන්නේ නැහැ..දේසපාලනය කියන්නේ අත්හදාබැලීම් කරන තැනක් නෙමෙය්.මම හිතුවේ ඩුබය් තිලක් විතරය් කියල රට ගිහින් මී හරක් බලන්නේ..බැලුවම තව අය ඉන්නවා..(අ)
එක එක නම් වලින් ජෙනරාල්ට ගරහන්නේ කටු කන බල්ලෝ. පොඩි ළමයින් දූෂණය කරන අයට විරුද්ධව මෙවුන්ගේ කටවල් ඇරෙන්නේ නැත්තේ මොකද? (නි)
තමන්ට ආදරය කළ ,ගෞරව කළ ,තමන් වීරයෙක් කියලා හිතපු ,රටට ජාතියට ආදරය කළ ජනතාවට පිටුපාලා තමන්ටම අපහාස කළ මේ යුද ජයග්‍රහණයට අපහාස කළ රටට වින කරන්න හැම විටම කැස කවපු නඩ සමග ඉන්න ගත් දවසේ ඉදලා පොන්සේකා කියන්නේ අපිටනම් ඇවිදින මල මිනියක් පමනයි..(අ)
ඌරො කැකුණ තලයි. හබන් කුකුලෝ මගුල් කයි . සෙන්පති තුමත් දුරදිග බලල වැඩ නොකොරොත් අපි හැම දෙනාම අමාරුවේ. සිංහයෝ කෙල ගන්න කොට හොර කොටි ඩිනර් එකට අපි ගනීවි. (දී)
ජනතාව ෆොන්සේකා දෙසට හැරෙන බව තේරිලා රනිල් සජිත්ට දකුනු පලාත් සභාවේ මම ඇමති අපේක්ෂක කම දෙන්න යන්නේ. නැතුව සජිත්ට ඇති ආදරයකට නෙමේ. ලබන පාර මහා මැතිවරණයෙන් පක්ෂේ විපක්ෂ නායක කම ෆොන්සේකාට යාවි කියල බය වෙලා .ෆොන්සේකා සමග සටනක් දෙන්න සජිත්ටත් අමාරු වේවි.(නදී)
බන්දුල පෙරේරටයි මම කියන්නේ ෆොන්සේකාගේ හමුදා ජීවිතේ ගැන සොයන්න තරම් මොලේ අමාරුව වෙන කාටවත් නැතුව ඇති .මොකද ෆොන්සේකා කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ආපු බුද්දිමත් හමුදා නායකයෙක් රට බේරගත්ත එකේ පූර්ණ ගව්රවය හිමිවිය යුත්තේ සරත් ෆොන්සේකාටයි .(නදී)
ඔබතුමාට අනාගතයක් තියෙන පාටයි එක එක හාල් පාරුවෝ අරගෙන පක්ෂෙ නැතිකරගන්න එපා ජයවේවා (අ)
අනේ ෆොන්සේකා මැතිදුණි ඔබතුමා සොයන විදියේ පුද්ගලයන් ඔබේ පක්ෂෙට ලැබෙන්නේ කවදද? මේවගේ අය නම් ඔබේ පක්ෂයේ ඉන්නේ අපිට කියන්න කණගාටුයි මේ වගේ අය ඉන්න පක්ෂයකට බැදෙන්න අපිටනම් උවමනාවක් නැත. ජනතා විමුක්ති පෙරමුණටද උනේ මේ ටිකමය. ඔබ සොයන අය ඔබට කවදා නම් ලැබේවිද? අපට ඔබ ගැන දුකයි.(නදී)
හමුදා ජීවිතයේ අතීත වාර්තා ටිකක් හොයලා බලන්න. (නි)
පණ්ඩිතයන්ට ඒ දණ්ඩකත් මේ දණ්ඩකත් යන්න බැහැ. (නි)
එදත් ජනරාල්ට හු කිව්ව අය නැවතත් ඒ හුව පටන් අරගෙන බව පේනවා. සරත් ෆොන්සේකා කරපු වැරදි ගැන කට මැත දොඩන මිනිසුන් පාලකයින් කරන කිසිම වැරැද්දක් දකින්නේ නැහැ. බල්ලෝ බිරුවා කියා ඉතිහාසයේ කිසිදාක තවලම් නැවතී නැහැ. (නි)
ෆොන්සේකා පටන් ගන්න කොටම ජේ.ආර්.ගෙ ක්‍රමය පාවිච්චි කළා. පක්‍ෂය හැර නොයන බවට අපේක්‍ෂකයින්ගෙන් පොරොන්දු ලබා ගන්නෙ කිසිවෙක් ඔහුට විශ්වාස නැති නිසා. ඔහු කරන්නෙත් යුද්ධය විකුනන් කෑමම තමයි. ඔහුත් දැන් එක් දේශපාලකයෙක් පමණයි.(නදී)
සුනෙත්, ජේමිස්, මමත් එකඟයි ඔබ සමග. මම එතුමාට ගරු කරන්නේ රණවිරුවෙක් හැටියට පමණයි. එතුමා ඒ ගෞරවය රැකගෙන හිටියා නම් කොයිතරම් හොඳද? (නි)
බැලුවහම බන්දුලාල ඔක්කොම එකම ජාතියේ.(නදී)
මේවා තම පොලිටික් ගේම් කියන්නේ. හැදීගෙන එන ගස් කපන ගේම්... නමුත් ජෙනරාල් නවත්වන්න ප්‍රබාටත් බැරිවුණ එකේ ඕවා කජ්ජක්ද? (නි)
තමන්ගේ මන්ත්‍රීවරු ගැන විශ්වාසයක් නැහැ කියලා පසුවදාම ෆොන්සේකා මහත්මය කිවුවා. මෙතනත් යටි ගේමක් තියෙනවා වගෙයි. (නි)
අපි ඇස් දෙකින් දැක්ක ඔබ කරපු සෑම දෙයක්ම ඔබට දළදා සමිදු පිහිට''''''''''''''' (දී)
දේශපාලනයි හමුදා පලනයි කියනේ සම්පුර්ණයෙන්ම වෙනස් රාජකාරි දෙකක්...දර පාලන මිනිහ පුටු හදන්න ගියාම ප්‍රස්සන වෙනවා තමා.(අ)
බලයක් එහෙම දුන්න නම් දුරකතනය ලගටම ගෙනත් බඩ කට පුර අමතවී..(අ)
පොඩ්ඩ බැරිවෙද්දි තරහා යන ෆොන්සේකා එක්ක ඉන්න වෙන්නෙත් දත් තිස් දෙක මැද්දෙ තියෙන දිව වගේ තමයි. (නි)
කල බල වෙන්න තරම් දෙයක් වෙලා නේ නේ.. මේකට තම ප්‍රජතන්ත්‍ර වාදය කියනේ.(අ)
දේශපාලනේ කියන්නේ එකම මඩ ගොහොරුවක්..ඔය වලට ඔබතුම පැන්න එක ගැන අපි එදත් දුක් උනා... අදත් දුක් වෙනවා... මතුවටත් දුක් වෙනවා...(අ)
සුනෙත්, ඔබ හරියටම හරි. නමුත් දැන් වෙන්නේ පුටුව හදන මිනිහ පුටුව පැත්තකින් තියල දර පල පල ඇවිදින එකයි. (අ)
දැක්ක නේද ගුරුවරයෙක් දණගහල වෙච්ච දේ බයවෙන්න එපා මැරෙනක මහා ඇමති කිව්ව කෙනත් හිටිය විදිය මතකනේ ...මේක බුදුන්ගේ දේශය (අ)