ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රාජිත හපු ආරච්චි මහතා සහ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරු නව දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අද (26) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුහ.
මිනුවන්ගොඩ ,ගම්පහ,මීගමුව,දිවුලපිටිය,බියගම,වත්තල,මීරීගම,අත්තනගල්ල හා මීගමුව සම සංවිධායකවරුන් ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්ගේ කතාව හරි (නි)
සැලූන් දොරෙන් පිටවන්නේ තොරු මෝරු, ඇතුළු වෙන්නේ හාල්මැස්සෝ. (නි)
අජිත් කතා කරන්නේ හරියට දන්නෙ නැතුව වගෙයි (නි)
මෛත්‍රී දිනුවත් දැන් ඉතින් ෆොන්සේකාට මොකුත් ලැබෙන එකක් නැහැ. ඒ පක්ෂේ එයා විතරනේ ඉතුරු වෙලා ඉන්නේ. දැන්වත් මොලේ පාවිච්චි කරලා ජනාධිපතිට එකතු වුනොත් ගොඩ. (බ)
සැබෑ දේශපාලනය, ප්‍රතිපත්ති, සාරධර්ම,සැබෑ අවශ්‍යතාවය මේ කිසි දෙයක් නොදත් අඳ බාලයෝ. (බ)
සැලුන් දොරේ පලු දෙකම ඇරලා. තව එනවා ඉදිරියේදී. කමෝන් ජනාධිපතිතුමා. (බ)
කවුරු දිනුවත් අන්තෙටම පරදින්නේ මේ රටේ ජනතාව. මේ රටේ පරිසරය. මේ රටේ ජීවත්වන සියලු පැළෑටි සහ ජීවින්.එක එක්කෙනා දිනවන්නේ නැතුව රට ගැන හිතමුද? (නි)
ඔය තියෙන්නේ පොදු අපේක්ෂකයාගේ වැඩ ?? (බ)
ප්‍රංශයේ අජිත් මහතාණෙනි, ඔබේ අදහසට පින් (නි)
දැන් ඉතින් වැඩක් නෑ. අපරාදෙ මේ අයට දෙන සල්ලි කන්දරාව (බ)
සිංහලයා කවදත් කරා වගේ ඉඟුරු දීලා මිරිස් ගන්න තමයි මෙදා පාරත් සමහරු කැස කවන්නේ. ඉතිහාසය තියෙන්නෙ පාඩම් ඉගෙනගන්න මිසක් එක්සෑම් එකකට ලකුණු ගන්න නෙමෙයි. අන්තගාමී නොවී යන්තම් හෝ හොද අපේක්ෂකයා තෝරගන්න එක මිනිස්සුන්ගෙ වගකීම. මොකද කවුරුවත් මේ ලෝකෙ 100%ක් නිවැරදි නෑ.(නදී)
හොරුන්ට උඩගෙඩි දෙන ඇසලල වගේ අය ඉන්න තුරු මේ රට ගොඩගන්නවා බොරු ? (බ)
ඔන්න නියම ගොලයන්ගේ වැඩ.(හේ)
හොරකමට කැමති අය වෙන්න ඇති.(හේ)
ගියවර බස්නාහිර පළාත් සභා ඡන්දෙදි මමත් ඔය සමහර අයට මනාපය දුන්නා. ඒ සරත් ෆොන්සේකා වෙනුවෙන්. ඡන්ද පදනම තියෙන්නෙ සරත් ෆොන්සේකා වටා මිසක් ඔය පැනපු අය වටේ නෙමෙයි. නිකමට හිතන්න, ඒ අය හිතාගෙන ඇති ඒ අයට ඡන්දෙ දුන් අයත් එයාලා එක්කම පැන්නා කියලා. ඒත් එහෙම වෙන්නෙ නැහැ. (නි)
තමන් ගැන පමණක් සිතන පිරිසක් ඉන්න තාක් ලංකාව දියුණු කරන්න බැහැ. තමන්ට ලබන්නේ මොනවාද කියල පමණයි ඔවුන් හිතන්නේ. (දිල්)
නැවතත් මහින්ද ඔබයි අප ජනපතිදු (දිල්)
අජිත්, මේ පාලනයට කැමති මිනිසුන් අපේ රටේ තවත් ඉන්නවනේ. හැබැයි මෙදා ඒකාධිපතිත්වය තුරන් වෙනවා. නමුත් මෙවැනි එකාදිපතිත්වයට ගැති කම් කරන මිනිසුන් ගැන කනගාටුයි. (නදී)
කවුරු පැන්නත් රටේ නායකයා පත්කරන්නේ ජනතාව. ජනතා කැමැත්තට ඉඩක් නැත්තම් රට අස්ථාවර වෙනවා. බල වියරුවක් ඇතිවී ඝාතන රැල්ලක් එනවා . පක්ෂ විපක්ෂ සියලුදෙනා ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ වතගොත විවේචනය නොකර තම ප්‍රතිපත්ති සැළසුම් ජනතාව ඉදිරියේ තබනවා නම් කොතරම් අගේද? පෝස්ටර් කටවුට් වලින් තොර සාමකාමී දේශපාලනයක් කරා යාමට අපේ දේශපාලකයන්ට නුවණ පහළ වේවා! (නි)
ජනපතිගේ ජය විජයග්‍රහණයක් වෙනවා. (නි)
තව කී දෙනෙක් මේ වගේ යයිද?(හේ)
අයියෝ යුද්දේ කරද්දීත් කට්ටිය ඔහොම යන්නැති..(හේ)
මෛත්‍රී දිනුවට පස්සේ ආරක්ෂක ඇමති කම ලැබෙන්නේ ජනේරල්ට.ජනේරල්ට ලැබෙනවා කියන්නේ හොරු ටිකට දැම්මම කේන්දරේ බලා ගන්න එක හොදයි.(හේ)
කාගේවත් දත් ගලවන්න ගිහිල්ල , තමන්ගේ දත් දන්නෙම නැතිව ගැලවිලාද? (අ)
ජෙනරල් තුමනි නිවට සුනඛයන් ඔබ හැර යාවි නමුත් සෑබෑ දේශප්‍රේමීහු ඔබ සමගයි (අ)
අනේ පවු අප්පා (අ)
කළ ගුණ නොදත් පිරිසක්.(හේ)
කෝ මම අහපු ප්‍රශ්නෙට තාම උත්තර නැත්තේ. අතේ පැලෙන බොරු කියන්න එපා.(නදී)
ෆොන්සේකා මහත්තයාගේ රෙස්පට් එක ටික ටික බහිනවා. දැන් නං ඉතින් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. කරන්ට තියෙන හොඳම දේ තමයි නැවතත් අතිගරු ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා පරණ කෝන්තර අමතක කරලා දරු මල්ලොත් එක්ක ගොහින් එතුමා බැහැ දැකලා එකතු වෙලා වැඩ කරන එක. වෙන නං කොරන්ට දෙයක් ඉතුරු වෙලා නැහැ මයේ හිතේ. (නදී)
අජිත්, ඒ කාලේ ගැන දන්නේ නැතුව ඇති.? (ර)
අසූව, අනූව කාලේ රට වැටිලා තිබුනේ කොහාටද දන්නේ නැහැ නේද අජිත්? (ර)
යුද්දෙ දිනල රටට සාමය ගෙනාපු එක ගැන අපි ජනාධිපතිතුමාට නය ගැතියි , නමුත් රටේ සිදුවන හොරකම සහ හොරුන් ආරක්‍ෂාකරන එක සහ රටේ සියලුදෙනාටම එක හා සමාන නීතියක් නැති කම ගැනටයි අපි විරුද්ධ ? ඒ ගැනයි මම කතාකලේ .අනිත් එක මේ යුද්දෙ දිනල දුන් හිටපු යුද හමුදාපති තුමාගෙන් පලිගත්ත හැටි ඔබලාට අමතක වුණාට අපිට අමතක නැහැ ? (අ)