සරත් ෆොන්සේකා සමග බන්ධනාගාරයට ගිය එජාප මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාරමහතා පැවසුවේ තවත් විනාඩි පහකින් ෆොන්සේකා නිදහස ලබා හිරගෙදරින් පිටවන බවයි. අවුරුදු දෙක හමාරක් පමණ වැලිකඩ බන්ධනාගාර ගත කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අතව සුළු මොහොතකින් නිසහස් කිරීමේ සියලු කටයුතු අවසන් වෙමින් තිබූ බව බන්ධනාගාර ආරංචි කියයි. උදේ සිටම පැමිණි මහ සෙනගින් බේස්ලයින් පාර පිරී තිබිණි. එම මාර්ගයේ වාහන ගමන් කළේ එක් තීරුවක පමණි. පළමු යුද අධිකරණයෙන් ඔහු වැරදි කරු කළේ 2010 අගෝස්තු 18 වැනිදායි. ඔහුට මාස තිහක සිර දඩුවමක් නියම විය. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි විය. 2009 මැයි මාසයේ 19 වැනිදා උතුරු යුද්ධය අවසන් කළ ඔහු ජනරාල් පදවියට පත් කැරිණි. යුද අධිකරණ තීන්දුව අනුව ඔහුට හමුදා නිලතල සියල්ල ද, විශ්‍රාමවැටුප ද, වෙනත් වරප්‍රසාද ද අහිමි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපලෙ ඉවරයි...
අපේ අදහස් සදහා ඉඩ දුන් ලංකාදීපයට ස්තූතීයි..
ඔය වැලිකඩ කෝස් එක ඔබගේ ඉදිරි ගමනට ලොකු හයියක්
ඔබේ නිලතල ඔබට ලැබෙයි.මොකද නිල ඇදුම් ඇදගෙන රාජකාරී කළේ ඔබයි.වෙන කවුරුත් නොවෙයි