ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ සිරිසේන මහතා අතර සඳුදා (01) අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ද ෆොන්සේකා මහතා සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2005 සරත් පොන්සේකා හිටිය හමුදාවේ. (නදී)
වීරයෙක් වගේ ඉතිහාස ගත වෙන්න හිටිය ඔබතුමා ඡන්දේ ඉල්ලලා නාස්ති වුනානේ. (ර)
යහපාලනය,සාධාරණය ගැන හිතන අය ඔබතුමා සමඟයි. ජය වේවා! (නි)
මෙතුමා කබලෙන් ලිපටම තමයි. මන් මුලාවූ අයකු සේ මේ කොහි යන්නේ. (හේ)
ඔබට අහිමි කල තනතුරු මෛත්‍රී මහතා යලි ලබා දෙවා. ඔබට කල අසධාණයට එරෙහිව ගියවර නොකලත් මෙවර ඔබ සිටින පිලට ඡන්දය දීම අපගේ බලාපොරොත්තුවයි. (ත)
රයිගමයා කවුද?(හේ)
එයාලා ඔක්කොම එකට එකතුවීම පුදුමයක් නොවේ (නි)
තිළිණ, අර අහවලා කළෙත් ඕකමනේ. (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ සැබෑ වීරයෙක්. එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතුවීමෙන් තවත් අපේ රටට හොඳයි (නදී)
දවස් සීයකට ආරක්ෂක ඇමති දුරය දෙනවද ? (නදී)
පළිගැනීමේ දේශපාලනයට ජනතාව පිළිතුරු දෙන දිනය ලඟයි. ඔබයි රට බේරා ගත් සැබෑ වීරයා. මේ ශ්‍රී ලංකාවේ යුද හමුදා වෙබ් අඩවියට අනුව 2005 සිට 2009 වනතුරු ලංකාවේ හමුදාපති කෙනෙකු නැත. දෑස් අරින්නට කාලයයි මේ. (ස)
ඕක අමුතුවෙන් කියන්න ඕන දෙයක්ද. හැමෝම දන්නා දෙයක්නේ. ඕකටනේ සේරම ගැටගහ ගත්තේ. (නදී)
ඔබතුමාගෙන් තවත් පස් දෙනෙක් අස් උනා. ඉතින් තව කි දෙනයිද ඉන්නේ.? චන්ද්‍රිකා මිය. වෙත යනවා මිස වෙන කුමක් කරන්නද.? ඔබ තුමාට එතනින්වත් සෙතක් ලැබේවා. (අ)
නැතුව..නැතුව.. වෙන කාට දෙන්නද? (නදී)
ජෙනරාල් සරත් ෆොන්සේකා ඔබගත් තීරණය නිවරදියි ඔබ මේ රජයත් සමග සිටින්න ඕනි හෙවනල්ලක් සේ කෙලින් වැඩකරන විශිෂ්ට සෙන්පතියෙක් වන ඔබ රටේ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුව වගකීම් ඉෂ්ඨ කරන්න. (ස)
පරණ වාහනේට අලුත් රියදුරෙක් ගත්ත වගේ. පවු දෙන්නම එකම බෝට්ටුවේ. (ස)
දැන් රටම ඡන්ද සටනට සැරසිලායි ඉන්නේ (නි)
මේ පාර මහින්ද මාමාට කකුල් හතරෙන් යන්න වෙන්නේ (අ)
හොද තීරණයක් ෆොන්සේකා ගෙන් රටට ගොඩක් සේවාවන් ගන්න පුළුවන්. ආරක්ෂක ඇමති කම. (නදී)
හැබැයි සරත් ෆොන්සේකා කට ප්‍රවේසම් කරගන මෛත්‍රී වගේ සංයමයෙන් කතා කරන්න (නදී)
ඔබගේ බුද්ධියෙන් උපක්‍රම වලින් කැපවීමෙන් දිනූ යුද්ධය තනි මිනිහෙකු බූදලය කරගෙන දැන් සමාජයටත් ඒක කාන්දු කරලා. කරුණාකර මේ මිත්‍යාව කඩන්න. යුද්ධය දිනුවේ ඔබත් රණවිරුවෝත් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැම ජනතාවගේ බදු මුදල් වලින් බවත් පෙන්වා දෙන්න (නදී)
හොද තීරණයක් ජෙනරාල් සරත් ෆොන්සේකා රට වෙනුවෙන් ඔබ සහ අපි පොදු අපේක්සක්ය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සියලු ජනකොටස් එකසේ බැදී සිටිනවා. (අ)
දිට්ටදම්මවෙදනිය කර්මය තමා
ජෙනරාල් ෆොන්සේකා මැතිතුමා ජනාධිපති තුමා මුණගැසී තමා ජනාධිපතිවරණයට තරග කරන බව දැනුම්දීමෙන් පසුවයි හමුදා සේවයෙන් අයින්වුනේ. මෙයා ආප්ප කාල හිමින් සැරේ මාරු වුනා. එක අරමුණක් චරිත දෙකක්. සදාචාරාත්මක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අපයෝජනයට ලක් කරලා. (නදී)
වෙන කාට දෙන්නද .ප්‍රභාකරන් ආවනම් මහින්ද මහත්තයට විරුද්ධව පොන්සේකා මහත්තයාගේ සහය ප්‍රභාකරන්ට තමයි..(අ)
අසිත්, ඔබ ලංකාවේ 2005 ජීවත් වෙච්ච කෙනෙක් වෙන්නත් බැහැ (නදී)
නියම ඩබල දෙන්නටම එකම බෝට්ටුවේ යන්න පුළුවන්.(අ)
අනේ අපේ ජනතාවගේ යහපාලන හීනය! (නි)