හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට අද සවස ඇතුලත් කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරින් ඔහු අද රෝහලට ගෙන ආවේ කොළඹ මහාධිකරණය පසුගිය 25 දා දුන් නියෝගයක් අනුවය. බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබයි. ඇදුම හා බ්‍රොන්කයිටිස් තත්ත්වයෙන් පෙලෙන ඔහුට ප්‍රතිකාර කරනුයේ විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව!
ඔබට අල්ලා තුමන්ගේ ආශිර්වාදය ලැබේවා!
අප අසහාය යුධ වීරයාණෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ජාතියක් වශයෙන් ඔබට ණයගැතියි.නමුත් ඔබ කළ මෙහෙය අනාගතය කථා කරාවි.
ඔබට ඉක්මන් සුවය. ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ඔබයි අපේ වීරයා
මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමනි. සරත් ෆොන්සේකා නමැති යුද භටයාට සමාව දුන මැනවි.
දස වද දෙනවා රට බේරගත්ත වීරයාට. පව් අසරණයා
ඔබට දෙවි පිහිටයි
ඉක්මන් සුවය පතමු
රටට නිදහස ගෙනදුන් ජාතියේ පියාණනි, ඔබට ඉක්මන් සුවය හා ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු.
ඔබට සුවය සහ දීර්ඝායුෂ පතමි.
සිංහල අපි කලගුණ සලකන හැටි තමයි ඔය.
රටට නිදහස ගෙනදුන් ජාතියේ පියාණනි, ඔබට ඉක්මන් සුවය හා ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු.
ජාතියේ විරුවණි ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.
ඉක්මන් සුවය පතමු
ඉක්මන් සුව ලැබෙන තෙක් අප බලා සිටිමු
ඔබට ඉක්මන් සුව!
ඔබට බුදුසරණයි ඉක්මන් සුවය පතමි
එදත් අදත් හෙටත් ඔබයි අපගේ නායකයා. ඉක්මන් සුව.
දැයේ විරුවාණනි, ලොව්තුරා බුදුන්ගේ ශ්‍රී සද්ධර්මයේ රැකවරණින් ඔබට වැලදී ඇත්තාවූ සියළු රෝග දුරු වී චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.නිදුක් වේවා , නිරෝගී වේවා, සුවපත් වේවා.
යුධ විරුවාණෙනි, ඔබට ජේසු පිහිටයි
ජාතික වීරයාණෙනි ඔබතුමාට සුවය පතමි. ශ්‍රී ලාංකිකයො ඔබට ආදරෙයි.
කුඩු කාරයොන්ට විදේශ ප්‍රතිකාර ජාතික වීරයෙක්ට බෙහෙතුත් නෑ ලැජ්ජයි අපි ගැන
ලංකාව තුළ වෙනසක් කළ හැකි මිනිසෙක්
සත්‍ය ඔබ සුව කරනු ඇත.
ඔහුට කැමති තැනක ප්‍රතිකාර ගන්න ඉඩ දෙමු.
ඔබට ඉක්මන් සුව!
රටට නිදහස දුන් රණවිරුවානනි, කිිසවකුගෙන් සමාව ගන්න එපා. ඒ අයට උඩ ඉන්න දෙවියන් දඩුවම් දෙයි. ඉක්මන් සුවය පතමු.