වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙකියි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ පැවැසූහ.
‘ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ‘ රටට සේවයක් කරන ලෙස මහා නාහිමියෝ ඔහුට කීහ.‘සත්‍ය ජයගත්තා මම ඉදිරියේ දී රටට අවංකවම සේවය කරනවා‘ යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා !!
රට වෙනුවෙන් ඔබ.. ඔබ වෙනුවෙන් අපි...
රටට ජයවේවා
ආදරණීය රණ විරුවාණෙනි, කිරුළු නොපැළඳුවද දේශයට නිදහස ලබාදුන් "දියසෙන් කුමරා" ඔබයි. ඔබේ චේතනාවන් උතුම්ය; ක්‍රියාවන් ශ්‍රේෂ්ඨය. සිඟාලයන් කොතෙක් උඩු බිරුම් ලෑවද, ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
කට පාලනය කර ගන්න බැරි මෙයාට රට පාලනය සුදුසුද?
ජය ශ්‍රී ඔබට ලක් පුතේ...
UK Home 2012-05-23 11:49:50 ? අරයා තමයි ජෙනරල්ව ඇතුලට දැම්මෙ. ආදරණීය රණ විරුවාණෙනි ඔබට තෙරුවන් සරණ ලැබේවා!
රණවිරුවනේ ජාතියේ ගැලවුම්කරුවනේ ඔබට දළදාහිමි පිහිටයි ජයශ්‍රී
මල්වතු මහා නා හිමියෝ උජුපටිපන්න ගුණයෙන් යුක්තය.
හැමදාමත් ඔබට ගෞරව කළ අපි අදත් ඔබට ශක්තිය, නීරෝගී කම පතමි.
අපි ඔබ සමගයි
ඔබ යන එන හැමතැනම මිනිස්සු රොද බඳින්නේ ඔබ අපගේ වීරයා නිසායි. වරුවාණෙනි ඔබට දීර්ඝායුස ලැබේවා
ඉතිහාසය වෙනස් කල , වෙනස් කරන නිර්නාමික ජාතික වීරයා ඔබයි.මල් වත්තේ හාමුදුරුවෝ හැමදාම එක වචේනෙක හිටියා
මහින්ද රාජපක්ෂ ජනපතියි අංක එක
ආදරණීය රණ විරුවාණෙනි ඔබට තෙරුවන් සරණ ලැබේවා
එදත් අදත්, සැමදාමත් ඔබ සමගයි.
රට වෙනුවෙන් ඔබ.. ඔබ වෙනුවෙන් අපි ඔබ සමගයි..ජය වේවා !
ඔබ හරියටම හරි මහින්ද (ඉහතින් කමෙන්ට් කල )
ආදරණීය රණ විරුවාණෙනි, කිරුළු නොපැළඳුවද දේශයට නිදහස ලබාදුන් "දියසෙන් කුමරා" ඔබයි. ඔබේ චේතනාවන් උතුම්ය; ක්‍රියාවන් ශ්‍රේෂ්ඨය. ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
මට බය සුදු පිරුවට පොරවා ගෙන මෙතුමා පස්සෙන් යන දේශපාලඥයො ටික මෙතුමාට මොන ගින්දරක් දෙයිද කියලා
එයාට ළගදීම අංකයක් නැති වෙනවා
කෙනි සහ අමිල සමග මමත් එකඟයි..
1ට වඩා 2 ලොකුයිනේ.
ඔබගේ නිදහස අප කාගේත් නිදහසයි.ඔබට තෙරුවන් සරණයි!
ඔක්කොම හොදයි.හැබැයි රට පාවා දුන්නොත් නම් වැඩ වරදියි
නෙල්සන් මැන්ඩෙලාට සමාන කළ හැකි ජන නායකයෙක්.මෙහෙවු නායකයින් බිහි වන්නේ ජාතියේ පිනට
ජාතියේ පිනට පහලවු නායකයෙක්. ජයවේවා!!!
අනේ හාමුදුරුවනේ, රටට අවශ්‍ය යුද්දේ ගැන කියවා කියවා තවත් අවුරුදු 30ක් කල්මරන්න නෙමෙයි. රට හදන්න ඕනි කෙනෙක්.
හොරකම, දූෂණය, වංචාව සහ මෝඩ චූන් වලට නම් අංක 1ටත් උඩින්
කෙනෙකුට නොකළ වරදකට දඩුවම් දෙනවනම් ඒ දඩුවම දුන් පුද්ගලයා මෙම භවයෙත් මතු භවයේත් දෙකේම වැරදිකාරයෙක් වේ
මල්වත්තේ හාමුදුරුවෝ කියන එක හරි... යුද්දයෙන් හම්බ කර ගත්තේ SF නෙවෙයි... නමුත් එක්කෙනෙක් නම් හම්බ කල බව පේනවා... මෙතරම් පිරිසිදු - පිවිතුරු SF මහත්තයාගේ දයාබර බෑනා පොඩ්ඩ කොහෙද දන්නේ නෑ නේද...?
ඔක්කොම හොදයි.කට තමයි නරක
අනේ හාමුදුරුවනේ, මෙයාට කියන්න ආයිත් සුදු කොඩි කතා කියන්නේ නැතුව කට පරිස්සම් කරගෙන ඉන්න කියලා
දැන්වත් හැදෙන්න බලන්න. ජනපති නිසයි ඔබ අද එලියේ ඉන්නේ.....
කොයි ලොක්කා ආවත් එකයි.....
මල්වතු මහනා හිමියන් හැමදාම හරි දේ කියන උතුම් හාමුදරැ නමක්. උන්වහන්සේ කාගෙවත් පැත්ත ගන්නේ නැහැ..
සන්ක ට මම ඒකගයි.මල්වතූ නාහිමි හැමදාම හිටියෙ ඒකම ස්ථාවරෙ.ජෙනරල් ඔබට ජය !
ඇත්තටම අවංක නායකයෙක්
අදටත් ෆොන්සේකාට ආවඩන්නේ යුද්දෙට අකුල් හෙලපු, අපහාස කරපු, පුභාකරන් මලාට දුක් වෙච්ච කට්ටිය.
මල් වතු නාහිමියන් ළඟ දෙපැත්ත කන වැඩ නෑ
කට පාලනය කර ගන්න බැරිව හිටිය අයෙක් නම් නෙමෙයි. ඇමතිලා මෙයාව පබයෙක් කරාගෙන කතාකරපුවට සිංහ නාද තිබ්බා. අනේ ඔයාලා දන්න දේශපාලනය * තිලක්ට සහ කේ කේ ට*
මල්වතු මහා නාහිමියන් බැහැ දකීන්න කවුරු ගියත් කියන්නේ එකම දේ තමයි
ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
මෙයා අවම එයාට එකක් කියයි. අනිත් කෙනා ආවම එයාට හාත්පසින්ම වෙනස් කතාවක් කියයි
එතුමත් හොදයි මෙතුමත් හො...දා...යි..!!
ජය වේවා.....!!!!!!!!!!!!!!!!