පැය එකහමාරකට ආසන්න කාලයක් අලුත්කඩේ අධිකරණයේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධනාගාර රියෙන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. අලුත්කඩේද සිරගෙදර ඉදිරිපිට ද මහ පිරිස් රැස්ව සිටියහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුව පන්නන්න සටන අරඹමු මැතිතුමනි
අදවත් ගෙදර යන්න බැරි වෙයිද?
අම්මෝ හොඳයි....
දැන් මෙහෙම වෙනකොට පාර්ලිමෙින්තුවෙ අනිකුත් මැතිඇමතිවරුත් හිතයිද දන්නෑ? අනේ අපි දිහාකවුරුත් බලන්නෑ. අපි නිකමි අවලංගුකාසි වගේ. අපි කොචිචර කෑගැහුවත් වැඩක්නෑ. හිරගෙදරට ගිහින් ටිකකාලයක් විවෙකීව ඉදලා එලියට ආවොත් හොදයි වගේ එතකොට මෙ ජනතාව අපිවත් ඒ විදිහට පිළිගනිවිනේ කියල. ඇත්තෙන්ම සමහරක්වෙලාවට මනුෂ්‍යයෝ වුනහම මෙහෙම සිතුවිලි පහලවෙන්න පුලුවන්. හා නැද්ද?
අනේ මගේ කට....