මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව සිරෙන් නිදහස් කිරීමට නියමිත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පෙරවරු 10.00 ට පමණ නවලෝක රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනයාමට නියමිතය. ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆොන්සේකා හා දියණියෝ දෙදෙනා අදත් නවලෝක රෝහලට පැමිණ සිටියහ. ෆොන්සේකා මහත්මිය පැවසුවේ තම සැමියා බන්ධනාගාරයට රැගෙනයාමට නියමිත බවයි. ෆොන්සේකා එහිතී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. රෝහලෙන් පිටවී යාමට තරම් දැන් ඔහු සුවයක් ලබා ඇතැයි ඔහුගේ පෙනහලු ආසාදනයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා නිර්දේශ කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපිට හරිම සතුටු දවසක්..
ජනාධිපති තුමනි ඔබට ජය වේවා !!
රට ඔබට භාරයි..............
අපිත් හරිම සතුටුයි ජෙනරාල් තුමා නිදහස් කරනවාට.
ඉතාම සතුටුයි. නමුත් මේ උත්තමයා හිරේ දාන්න සම්බන්ධ වුණු සෑම දෙනෙක්ම වැරදියි.
දැන්වත් අනුන්ගේ ලණු කන්න එපා
ගුරු මාරුව ෆොන්සේකා මහත්තයාගේ ග්‍රහ අපල ඉවර කරලා
ජෙනරාල් තුමණි ආයෙත් දේශපාලන මඩ ගොහොරුවට බහින්න එපා. වීරයා වීරයෙක් විදියට ඉන්න. ඔබතුමාට දේශපාලනයට එන්න උඩ ගෙඩි දීපු අය ඉන්නේ අහක බලාගෙන. මොළය පාවිච්චි කරන්න.
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවස ලැබේවා !!
ඇමරිකාවේ සිටින අපට හරි සතුටු දවසක්...
නව ලෝකයෙන් .............බන්ධනාගාරයට, බන්ධනාගාරයෙන්.....................පැරණි ලෝකයට
ඉතාම සතුටුයි. නමුත් මේ උත්තමයා හිරේ දාන්න සම්බන්ධ වුණු සෑම දෙනෙක්ම වැරදියි.
අපේ ජය...
ඔබ දැන්වත් අවස්තාවාදීන්ගෙන් මිදෙන්න...
සතුටුයි
සියලු පවිවලින් මිදෙන්න.
රට ඔබට භාරයි..............