හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ පක්ෂය පළමුවතාවට මැතිවරණයකට මුහුණ දී තුන්වැනි බලවේගය බවට පත්ව සිටී.
මෙතෙක් එම තත්ත්වය හිමිකරගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ දැඩි සෝදාපාළුවකට ලක් වී ඇත.
ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45239ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13887කි.
වයඹ පළාතෙන් 46114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19624කි. ලැබුණු අසාන සංඛ්‍යාව එකකි.
2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම පළාතෙන් ඡන්ද 15416 ක් (2013 හා සසඳන විට ඡන්ද 1529ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද ආසනයක් හිමිව ඇත.
2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතෙන් ඡන්ද 20428ක් (2013 හා සසඳන විට ඡන්ද 804ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද හිමිව ඇත්තේ එක් ආසනයක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබටත් ඔබට ඡන්දය දුන් ජනතාවටත් උණුසුම් සුභ පැතුම්! රටේ ජනතාවට දැන් අනාගතය ගැන බලපොරොත්තු තියා ගන්න පුලුවන්. (නි)
හෙට සිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සතුරා වෙනස් වනු ඇත. (නි)
හිමිහිට ඔහොම යමු. එතකොට පළවැනි තැන ෆොන්සේකා මහතාට අනිවාර්යෙන්ම ලැබෙනවා (නි)
සුභ පැතුම්! (නි)
ඕවා සෝඩා බෝතලේ කැඩුව වාගෙ තමයි... (නි)
සංඛ්‍යාත්මකව බලනකොට, ජවිපෙට තියෙන්නේ එකම ඡන්ද ගුලියක් විතරයි. (නි)
ජය වේවා ජය වේවා! (නි)
ඔබතුමාගේ මේ ජයග්‍රහණය එදා ප්‍රබල ආණ්ඩු පක්ෂයක සිට පෙරමුණක් සාදාගෙන මහා බලවත් ඇමතිවරු 93 සමග පළාත් සභාවේදී ලද ජය ඉක්මවා යන්නකි. හෙළ උරුමය ලද ජයද ඉක්මවා යන්නකි. ඔබේ මේ තනි උත්සාහය අතිශයින්ම අගයමි. ඔබට පළමුවැනියා වීමට වැඩි කලක් ගතනොවනු ඇත. (නි)
ඔබට ජය! (නි)
බොහෝ දෙනෙක් 'කඩේ යාම' කරනවා. අද හොඳ කියන දේ ඔවුන් බලයට ආවම නරකය කියනවා. මේක තමා ලංකාවේ දේශපාලනය. සුද පෙනෙන්නේ කළු තිබෙන නිසා. 'හඳුනාගතහොත් ඔබ මා' කියවන්න (නි)
දකුණෙනුත් අපි ලොකු සපෝට් එකක් දෙන්නම්. ජය වේවා. (දී)
ජෙනරල්තුමනි,ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
ඔහු අනාගත මැතිවරණ වලදී අනපේක්ෂිත ජයග්‍රහණ ලබනු ඇත. ජයම පතමි. (නි)
ජයවේවා. සේනාපති තුමනි බුද්ධිමත් ජනතාව ඔබතුමන් සමඟයි. (ස)
ජයවේවා සෙන්පතිතුමණි! (නි)
රට බේරා අපට දුන් අභීත සෙන්පතිතුමනි, මේ රට නැවත බේරා ගන්න. (නි)
ජනතා විමුක්ති පෙරෙමුණට ඔහොම වෙලා මදි. ඒගොල්ලන්ට තියෙන්නේ රැවුලයි, පෝස්ටරුයි විතරයි. ෆොන්සේකා මහත්තයාට සුබ පතනවා ඉදිරියටම යන්න. (නි)
ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඡන්දය ඉල්ලීමට සුදුසුකම් ඇති අතර, ඕනෑම කෙනෙක්ටද ඡන්දය දිය හැක. අවශ්‍ය වන්නේ පණ තිබෙන අයෙක් වීම පමණි. (නි)
ඔහොම යමු. අපේ අනාගත නායකයා වෙලා මේ දුර්ගන්ධ දේශපාලනයට තිත තබමු.ඔබට ජය. (නි)
මගේ සුභ පැතුම් !!! (නි)
නියමයි (නි)
මේකෙන් පෙනෙන්නේ මේ හමුදාපතිතුමා සෑම අතින්ම අති සාර්ථක බවයි (නි)
ජ වී පෙ ...හු......හු......හු..... (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. (නි)
ජය වේවා සරත් ෆොන්සේකා මතිදුනි. මේ ආරම්භය පමණයි. යා යුතු ගමන දුරයි. ජයග්‍රහණය අත ලගයි. (දී)
ජනරාල්තුමනි,අපේ සුභපැතුම්! (නි)
ෆොන්සේකා මහත්තයෝ, ඔබතුමාවත් හොද දේශපාලනයක් ගෙනියන්න. අපි මීට කලිනුත් ජ. වී. පෙ. තුන්වෙනි බලවේගය කළා. නමුත් අන්තිමට වෙච්ච දේ දැක්කනේ. ධනයටයි බලයටයි තියෙන තණ්හාකමට ඒගොල්ලන්ගේ සමහර අය ප්‍රතිපත්ති පාවා දීලා පක්ෂේත් විනාශ කරලා දැම්මා. හරිහැටි විපක්ෂයකුත් නැති නිසා ඔබතුමාට දිගු ගමනක් යන්න පුළුවන්. අපි ඔබතුමාට සුබ පතනවා. (නි)
ජ ව් පෙ ට දැන් තියෙන්නේ රට වෙනුවෙන් කියලා, ගොවිතැනක් බතක් කරගන පාඩුවේ ඉදිමයි (නි)
නියමයි නියමයි අපේ රණවිරුවාට ජයවේවා (දී)
පසුගිය පළාත් සභා ඡන්දය සමග සංසන්දනය කිරීමේදී ජවිපෙ ඡන්ද උකහාගෙන නෙවෙයි හිටපු හමුදාපතිතුමා දිනලා තියෙන්නේ ඒතුමා උකහාගෙන තියෙන්ෙන් ඒජාප ඡන්ද පදනමෙන්. (දී)
ඔබ තුමාට සුභ පතනවා මම (දී)
ජෙනරාල්තුමනි, ඔහොම යමු අපි ලොකු සපෝට් එකක් දෙන්නම්. ජය වේවා. (ස)
ලංකාවේ වැඩි කැමැත්තක් හිමිවන්නේ ජනපිය දේශපාලකයින්ට බවයි මෙයින් හැගෙන්නේ . නිවැරදි දේසපාලන නායකයන්ට ලංකාව වගේ රටක හිමි වන්නේ අඩු කැමැත්තකි (දී)
ඔබට ජය ප්‍රර්ථනා කරනවා හමුදාපති තුමනි, විශ්‍රාම ගියත් ඔබ තවමත් ලෝකේ හොඳම හමුදාපති තුමා. නොසැලී ඉදිරියට යන්න ඔබ තුමාට ජය !!! (ස)
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ පක්ෂය සහ ජේ වී පිය කෝටි ගණනින් සල්ලි වියදම් කරලා නෙමෙයි චන්දය ලබාගෙන තියෙන්නේ .ලක්ස ගණනින් අරක්කු බෝතල්,ප්‍රචණ්ඩත්වය මුදා හැරලා නෙමෙයි චන්දය ලබාගෙන තියෙන්නේ.මොනර කොළ දීල නෙමෙයි චන්ද ලබා ගෙන තියෙන්නේ.ලෝකයේ දන කුවීරයෙක් වන බිල් ගේට් ටවත් බැහැ පොදු පෙරමුණ තරම් දනස්කන්දයක් මුදා හරින්න. (දී)
ජෙනරාල් වෙත දක්වනලද උපහාරයට ස්තුති.(දී)
සදා තුන්වෙනි බලවේගයද....? ජයවේවා! (නි)
මේ තරම් විශාල ධනස්කනදයක් මුදා හැරලත්,මේ තරම් විශාල බීසනයක් මුදා හැරලත්,මේ තරම් විශාල අරක්කු බොතල් ප්‍රමාණයක් මුදා හැරලත්,සකල විද බලකායන්ගෙන් සහයෝගය අරගෙනත් මෙච්චරද පොදු පෙරමුණට ඡන්දය ගන්න පුළුවන් වුනේ (දී)
ජේවීපෙ දැන්වත් තමන්ගේ කුහක දේශපාලනය අත ඇරිය යුතුයි. නැතිනම් තව දුරටත් සෝදාපාලුවීම වැලැක්විය නොහැක. රටක හොඳ විපක්ෂයක් තිබිය යුතුයි. නමුත් මොවුන් නිසා පවතින රජය තවත් ශක්තිමත් වෙයි.. (ස)
සුභ පැතුම්. (ස)
ලංකා දේශපාලන ඉතිහාසයේ ,තුන්වන බලවේග කීයක් තිබුනද,අන්තිමට මෙයත් ඉතිහාසයේ මුල්ල කටකට ගිහින් කුණු බක්කියේ තියේවි,(නදී)
පටු අදහස් නම් පව්රින් ලෝකය කැබලි වලට නොබෙදී, සත්ත්‍ය නිවහල්වී, බියෙන්තොරව සිත් කෙලින් තබාගෙන ඊමට හැකි කොහේදෝ, මෙවන් නිදහසේ ස්වර්ග රාජ්යට මාගේ දේශය අවදිකරනු මැන !!!! ඔබට තව ශක්තිය හා ඥානය ලැබේවා. (අ)
පළවැනි බලවේගය කරමු (නි)
ජයවේවා! (නි)
නියමයි (නි)
ඔබතුමාට දීර්ඝ ගමනක් යාහැකියි.අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)
ජෙනරල් ෆොන්සේකා මහතා අවංක මෙන්ම එඩිතර පුද්ගලයෙක් ,එතුමාව පසුගිය ජනාදිපති වරණයට ඉදිරිපත් කොට අමාරුවේ දැම්මේ, රනිල් හා J .V .P .එක (අ)
අපගේ හදවතින්ම සුබපැතුම් (අ)
යථාර්තය කතා කරන පක්ෂවල තත්වය මේක තමා. (නි)
පලවෙනි බලවේගය වෙනවා ලගදීම. ජයවේව ජෙනරල් තුමනි (අ)
ජනතා විමුක්ති පෙරමුණ අද අපේ රටට ඔබින පක්ෂයක් නොවේ. (නි)
අන්ධයන් ලක්ෂ ගානක් අතරේ සුළුතරයක් හෝ ජනරාල් සරත් ෆොන්සේකා මහතාව තේරුම් ගත් එකට තුති. ඔබ දෙවන බලවේගයට එන්න වැඩි ඈතක් නැහැ. මුළු හදවතින්ම සුභාශිංසන පතමි. (නි)
ජෙනරාල්තුමනි, ඔහොම යමු (නි)
ෆොන්සේකා මහත්තයෝ, හෙමින් ,කල්පනාවෙන්,කලබල නොවී ගමන යන්න. දිගු ගමනක් යන්න පුළුවන්. සුබපැතුම් ! (නි)
රටට හොද ශක්තියක් වේවි (නි)
ජනරාල් තුමනි ,ඔබට ජය වේවා (දී)
හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා! (නි)
ආ මග කෙටියි....., යායුතු මග දුරයි..... (නි)
මෙය හොඳ ප්‍රවනතාවයක් . (අ)
කලින් කලබලවෙලා දැගලුවාට, මෙයයි නියම ක්‍රමය, හෙමින් ඔහොමයන්,(අ)
ජ වී පෙ වෙනස් වෙන්න, එහෙම නැත්නම් දේශපාලනේ නවත්වන්න. (නි)
සුදුසු කෙනාට සුදුසු රාජකාරිය කරන්න දෙමු. ජනාධිපතිතුමාව කාටත් පරදන්නත් බැහැ. හිමින් ගියත් වේගයෙන් ගියත් දිනුම් කනුව ළඟ හිටගෙන ඉන්නේ ජනාධිපතිතුමා. ජනතාවගේ සිත් තුළ එතුමා ජීවත් වන්නේ. (නි)
ඉතා හොදයි (නි)
අපි සැමදා ඔබ සමගය (නි)
ෆොන්සේකා දේශපාලන කරලියට කැඳවා තම අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කළ ජවිපේත්,එජාපයේත් අවස්ථාවාදීන්ට මෙවර සිදුවී ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වැඩකි. (නි)
ඔබට ජය! (නි)
ජය වේවා! (නි)
අපි ඔහුට ආදරෙයි (නි)
අපේ හදපිරි සුභපැතුම්! (නි)
සරත් ෆොන්සෙකා අනාගත නායකයාට ජය වේවා! එජාප පාක්ශිකයින් වන අප ඔබ සමගයි ජෙනරාල් මැතිතුමනි. (නි)
මිනිස්සුන්ට සත්‍ය ටිකක් විතර තේරෙනවා (නි)
පොන්සේකා මහතාට ජයවේවා! (නි)
ජයවේවා! (නි)
මාගේ හදපිරි ප්‍රණාමය ඔබතුමාට සහ ඔබගේ පක්ෂයට පුද කරමි !.. (නි)