හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද කැලණියේ අවමඟුලකට සහභාගිවිය. ඔහුගේ සහෝදරයකු වන කිත්සිරි මහින්දලාල් ෆොන්සේකාගේ දියණියක වූ පෙනිකා චතුරානිගේ අවමඟුලට බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ කැඳවාගෙන එනු ලැබූ ඔහු මිනිත්තු 20ක් පමණ එහි ගත කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd