(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි
යෝගා Friday, 09 June 2023 10:14 AM
මුදුනා වීමේ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. පවු ඉතින් දැන් අවුරුදු 75කටත් කිට්ටුයිනෙ.
මහසෙන් Friday, 09 June 2023 10:30 AM
හරි එහෙනම්.ජාතික ආරක්ෂාව ත් ඉවරයි.
කිරිපුතා Friday, 09 June 2023 11:17 AM
විශම වැඩ... මේ මනුස්සයා තමන් දන්නා විශයෙන් ඉවත්වෙලා නොදන්න දේශපාලනයේ එල්ලිලා ඉන්නවා. අන්තවාදී, කපටි අදහස් ඇති මිනිසුන් රටේ ආරක්ෂාව පිළිබඳ කමිටුවට යනවා.
Bamunuarachchi Friday, 09 June 2023 12:07 PM
මරේ මරු ඊළඟට වෙසක් බෝම්බයක් බලාපොරොත්තු වෙන්න. සිංහල ජාතියේ ආරක්ෂාව හම්බසෙට් එකට බාරදීලා...
Roshan Friday, 09 June 2023 12:18 PM
සූකරයෙක් කොහොමද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ තැන ගන්නේ?
Bamunuarachchi Friday, 09 June 2023 07:17 PM
ඒක සූකරයාගේ වැරැද්ද නොවෙයි සිංහල මී හරකුන්ගේ වැරැද්ද... අහවලා බලයේ ඉන්න ගෙදර උන්දෑවත් හම්බයින්ට දේවි...