IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෆිනෑන්ස් කළමනාකරුට වෙඩි : කොල්ලකරුවෝ පැන යති

බණ්ඩාරගම පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක කළමනාකරු මින් මද වේලාවකට පෙර කොල්ලකරුවකුගේ වෙඩි පහරට ලක්වී පානදුර රෝහලට ඇතුළු කරනු ලැබීය.

කළු ඇඳගත් කොල්ලකරුවන් දෙන්නකු ඔහුගේ බරට වෙඩි තබා ඇත්තේ සේප්පුවේ යතුර නොදුන් නිසා යැයි කියති.

 

වීඩියෝ බිමල් ශ්‍යාමන් ජයසිංහ

IMG_3396

IMG_3393 IMG_3397 IMG_3398

සිරි මහ බෙල්ලන 

DSC03227

DSC03203 vlcsnap-2015-02-12-17h42m50s19 vlcsnap-2015-02-12-17h43m02s147 vlcsnap-2015-02-12-17h44m51s214

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 

 

 

 



අදහස් (0)

ෆිනෑන්ස් කළමනාකරුට වෙඩි : කොල්ලකරුවෝ පැන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site