දැන් නං ඉතිං කට්ටියට ෆෝන් තියෙනවනේ. ගෙවල්වලට හොරෙන් ලවු කරන්න ලේසියෙන් වචන ගහල යවන්න කොච්ච අපහසුද? ඒත් ඉස්සර ලියුම්වත් නැති කාලෙ කොච්චර අමාරු වෙන්නැතිද? මේ වීඩියෝව විහිළුවක් වුණත් මේකෙ තියෙන්නෙ ඒගැන. ඒක ඔබටත් අපටත් විහිළුවක් වුණාට ඉන්න තැන ඉඳන් මූණ බලං කතා කරන වර්තමාන ආදරවන්තයන්ට මීට දශක දෙකකට කලින් ආදරවන්තයො කාපු කට්ට තේරෙනවනං අඬයි.
රචින්ත ජයවර්ධනකරන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd