ෆුට්බෝල් ලෝලීන්ට නම් මේ වීඩියෝව දකින්න දකින්න ආස හිතෙන දෙයක් වේවි. මේ වීඩියෝවෙ තියෙනවා සාර්ථකව ගෝල් එකක් ගහන්නෙ කොහොමද කියලා. ඒ මෙහි කණ්ඩායම් සහභාගීත්වය, පරිණත අත්දැකීම් සහ හැකියාව කියන කාරණා තුනම අන්තර්ගතයි. මෙහි තියෙනවා බාසිලෝනා කණ්ඩායම ප්‍රගුණ කළ ටිකී ටකා ක්‍රීඩා ක්‍රමවේදය, ඊටපස්සෙ අන්ද්‍රෙ ඉනියෙස්ටාගෙ සුපිරි අත්දැකීම් සහිත පරිණත බව, ඊටත් පස්සෙ අවසානයට වර්තමාන ඔලිම්පික් ශූර බ්‍රසීල කණ්ඩායමේ නායක නේමාර් සිල්වාගේ හැකියාව. මේක බලන්න වටිනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd