ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නවනෙ එක එක වර්ගයෙ පිස්සු ඩයල් ටිකක්.
මේ ඩයල් එක වේදිකාව, රෑපවාහිනිය හා සිනමාවේ දක්ෂකම් පෙන්නන හොඳ නළුවෙක්. ප්‍රධාන චරිත නොවුණත් කාලයක් තිස්සෙ රඟපානවා.
මෙයා කලාවට සම්බන්ධ උත්සවයකට ආවොත් ඉතින් ඡායාරෑප ශිල්පීන්ට මළ ඇණයක් වෙනවා. එයාට තියෙන්නෙ පුදුමාකාර ෆොටෝ උණක්.
උත්සවයකට ආවොත් කොහොම හරි ප්‍රධාන අමුත්තාගෙ පස්සට වෙලා දත් 32 එළියට දාපු ගමන්මයි ඉන්නෙ.
කොහෙ හරි කට්ටියක් ෆොටෝ ගන්නවනම් මෙයා කාන්දම වගේ ඇදිලා යනවා එතනට.
ඒත් මිනිහගෙ වෙන කියන්න තරම් වරදක් නැහැ. &ගිය ආත්මෙ මොඩල් කෙනෙක් වෙන්න ඇති කියලයි* ගොඩාක් අය ඔහුට කියන්නෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd