අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් 7900 ක මුදල් ඇප හා ලක්ෂ තුනක ශරිර ඇප මත මුදා හැරිණි.
උසාවි නොතකා මහජන පිඩා ඇති වන පරිදි ක්‍රියා කළැයි පොලිසිය ඔහුට එරෙහිව පැමිණිලි කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ගිහිල්ල, අනික් ළමයි අමාරුවේ දන්නේ නැතුව, රට පස්සේ හදන්න හිතාගෙන ඉගෙන ගන්න බලන්න, අර අහිංසක දෙමාපියෝ බලාගෙන ඉන්නවා. (ර)
ඇප නොව ශිෂ්‍ය භාවය අහෝසිකර ගෙදර යැවිය යුතුය. මොවුන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට මුවාවී ලාංකික සිසු පරපුර නොමග යැවීමය. (ර)