(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන නිකමෙක්
නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන නොගත්ත අනික් උන්ටත් වල කපපු කාලකන්නියෙක්