(දර්ශන ගුණරත්න කන්තලේ සිට) - කන්තලේ තඹලගමුව පොලිස් ස්ථානාධිපතිගේ මුලිකත්වයෙන් සහ තඹලගමුව මොල්ලිපොතාන ප්‍රථමික විද්‍යාලයේ විදුහල්ගේ සහභාගීත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය විය.
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. රොහාන් ප්‍රියන්ත දසනායක සහ නැගෙනහිර පළාත් සභාපතිනිය ඩබ්විව්.ජි.එම් ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් පැමිණ සිටියහ.
එම විදුහලේ තෝරාගත් විශේෂ දක්ෂතා ඇති දරු දැරියන් සඳහා ත්‍යාග ප්‍රධානයක් ද සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd