අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික හෝ වෙනත් අන්දමේ තර්ජන එල්ලවීම් සහ හිරිහැරයට පත්කිරීම් පිළිබඳව පැමිණිලි කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 අමතරව වෙනම දුරකතන අංකයක් (077 3220032) හඳුන්වා දී ඇත.
නව දුරකතන අංකය ඔස්සේ කෙටි පණීවිඩ එවීමෙන් හා වට්සැප්, වයිබර් හෝ ඉමෝ යන දුරකතන ඇන්ඩ්‍රොයිඞ් ඇප් මගින් ද පැමිණීලි ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවට අහිංසක දරුවන් අතේ දුරකථන තිබෙනවද? (නි)