IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් අනිල් කපූර්

බොලිවුඩ් නළු අනිල් කපූර් ඉන්දියානු ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් නැගී සිටීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු ඉන්දියාවේ NGO සමග එක්ව ඉන්දියානු ළමා පරපුර වෙනුවෙන් නැගී සිටීමට උත්සාහ ගන්නා බව ඉන්දියානු වෙබ් අඩවි පවසනවා. ඔහු මෙහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ පමණක් සෑම උදෑසනම ළමුන් මිලියන 08ක් පමණ පාසල් නොයා රැකී රක්ෂා සඳහා පිටත්ව යන බවය. මේ හේතුව නිසා මෙම ක්‍රමය වෙනස් කොට, ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට මඟක් පාදාදීම අනිවාර්ය බව ඔහු වැඩිදුරටත් එහිදී පවසා තිබෙනවා.


20160615Anil-1 20160615Anil-2 20160615Anil-3

 



අදහස් (0)

ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් අනිල් කපූර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site