ඔබේ අම්මාත් ඔබව නළවන්නට, නිදි කරවන්නට මේ විදියටම ගී ගයන්නට ඇති. ඔබත් ඔබේ දරුවාට මේ විදියටම ගී ගයනවා ඇති. එහෙත් මේ වීඩියෝවෙහි සුන්දරත්වය නරඹන්න. මේ අම්මා තාත්තාගේ සංගීත හැකියාවන් බලන්න. ඇයගේ ඇකයේ නිදා සිටින දරුවාගේ හැඟීම් දෙස බලන්න. මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් වන්නේ එනිසාවෙනි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd