IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි

 ( කේෂර ගුණතිලක)

වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළමයෙකුගේ නිවසක සිටියදී  අද(22) උදෑසන අලව්ව පොලීසිය භාරයටගෙන ඇත.

අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී තිබිණි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි එක් ළමයෙකුගේ නිවසකට මෙම ළමයින් සිව්දෙනා පැමිණ ඇති අතර ළමයාගේ මව විසින් ඒ බැව් අලව්ව පොලීසියට දැනුම්දී ඇත.

 



අදහස් (1)

ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි

Nilantha Friday, 23 August 2024 07:13 AM

ළමා නිවාස පාලනය වෙන්නේ පළාත් සභාව යටතේ පරිවාස දෙපාර්තමේන්තුව විසින් තමයි. එතකොට අලව්ව ආසන්නයේ සබරගමුව පරිවාස දෙපාර්තමේන්තුවේ වරකාපොල පරිවාස කාර්‍යාලය පිහිටුවා තියෙනවා. ඒ දරුවෝ වැල්ලවාය ඇල්ල ප්‍රෙද්ශයේ ළමා නිවාසයක නිවාස ගතකලේ කිසියම් වංචාවක් නිසාද කියලා බලන්න... අලව්ව අයිති වෙන්නේ වයඹ පළාතට වුණත් දරුවෝ ඌව පළාතේ නිවාසයට යැව්වේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site