
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු (14) දා රාත්‍රී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි.
පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd