බාලවයස්කාර දරුවන් දෙදෙනකුට පහර දී අතවර කළැයි රත්මලාන මාලිගාව පාරේ පිහිටි ස්ලාමීය හෝම් ෆෝර් නීඩීයන් ඇන්ඩ් ඕෆන් චිල්ඩ්රන්ස් නැමැති ළමා රැකවරණ මධ්‍යස්ථානයේ විනය භාර පරිපාලක නොවැම්බර් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා නියෝග කළේය.
තාහුර් තම්බි මොහොමඩ් බාසිත් එම සැකකරු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සජිත් මධු කිවුව විදිහට අද බොහෝ රටවල බෞද්ධ දර්ශණය එම රටවලට ආවේනික නොවන්නාවු දර්ශණයන් ඉගැන්වීමට යෑම නිසා එහි අනන්‍යතාවය සමාජ ගත කිරීමට නොහැකිව ප්‍රතික්ෂේප වන බව ඇත්තක්. (ස)
මේ ආගම තහනම් කල යුතුමයි. අද ලෝක සිතියම ගන්න, ප්‍රශ්න ඇති තැන් බලන්න.මෙම ආගමේ අය එතන ඇත. (ස)
ඇයි මෝඩ සජිත්. තාහුර් තම්බි මොහොමඩ් බාසිත් කියල නම තියෙන කෙනා බුද්ධාගමද? අන්න ඒකා අයිති ආගම තමයි තහනම් කරන්න ඕනේ කියල තමයි මධු කියල තියෙන්නේ. (ස)
යවන්න ඕනෑ අවුරුදු විසිපහකට විතර. (නි)
මිනිසාගේ හෝ සත්වයාගේ යහපත සාදන තැනත්තා බමූණා වන අතර මිනිසාගේ සත්වයාගේ හානිය පිණිස ,කරදරය පිණිස වැඩ කටයූතු කරන්නා වසලයෙකූ වන්නේය (නි)
සැබවින්ම බුදු දහම තේරුම් ගැනීමට සහ අනුගමනය කිරීමට අපහසු නිසා ඊට වඩා පහසුවෙන් ජීවිතය විනෝදයෙන් ගත කිරීමට බලාපොරොත්තු වන්නන් වෙනත් ආගම් ඇදහීමට යොමු වෙයි. එනිසාම ලෝකයේ බුදු දහම අදහන්නන්ට වඩා අනෙක් ආගම අදහන්නන් වැඩි වෙමින් සිටි. ඕනෑම තැනකින් මිනිස් නියැදියක් ගතහොත් හෝ පොදුවේ මුළු ලෝකයම ගතහොත් බුද්ධිමත් පිරිසගේ ප්‍රමාණය හරි අඩකට වඩා අඩුය. එනිසා බුධිමත් තීරණ ගන්නේ අප අතරින් කීයෙන් කි දෙනාද? (ස)
මේ සිද්ධිය හෙලා දකිනවා (නි)
ළමයිනට හිංසා කරන්නත් පොතේ තිබෙනවද දන්නෙ නැහැ,හැම දඩුවමක්ම දෙන්නේ ඒ නීතිය යටතේනේ.එහෙම තිබුනොත් පොලිසියට ප්‍රශ්නයක් වෙනවා (නි)
මේකම හාමුදුරු කෙනෙක් කළා නම් ඔක්කොගෙම කටවල් වැහිලා ඇති. (නි)
රුසියාවේ නම් මේ ආගම තහනම් කරන්න යනවා. අපේ අයගේ ඇස් කවදා ඇරේවිද? (නි)
මෙලෙස හැසිරෙන අයට දඩුවම් දිය යූත්තේ ප්‍රසිද්ධියේය.. (නි)
මුස්ලිම් අයගේ උතුම්ම රට අරාබිය. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් (නි)
අතවර කළාය කියන්නේ ලිංගික අතවර කිරීමක් විය යුතුයි. පහර දෙන්නට ඇත්තේ ළමයි අකමැති බව පෙන්වූ නිසාද? නියම විනය පරිපාලක කෙනෙක් තමයි දාලා තිබෙන්නේ ළමයි බලා ගන්න. (නි)
අනේ මොහමඩ්, මං කවදාවත් මුස්ලිම් කෙනෙකුට විරුද්ධව ලියලා නැහැ. ඒත් ඔයා කව්රු වුණත්, මහා මෝඩයෙක්.ඊට වඩා දෙයක් ලියන්න කැමති නැහැ!!! (නි)
මේ පොඩි ළමයිව අපයෝජනයට ලක් කළ මොහුට යකඩ ලාච්චුව සම්බන්ධ දඩුවම දියයුතුයි. එයයි නියම දඩුවම .. (නි)
මහ ලොකුවට බෞද්ධ දර්ශනය ගැන කතා කරනවා කරන්නේ හොර වැඩ. අපි සතෙක් මැරුවත් මරන්නේ ආගම කියලා.අපි ආගම හරියට අදහන ජාතියක්, බෞද්ධයෝ වගේ නෙමෙයි...සුගත්ලා නිකන් දගලන්න එපා. අපිටත් කාලයක් එනවා. (ස)
නිලන්ති, රුසියාව කොමියුනිස්ට් රටක් නිසා එහි කිසිම ආගමක් ඇදහීමට අයිතියක් නොමැති බව ඔබ නොදන්නේද? චීනයද එසේ පැවති නමුත් දැන් එම නීතිය තරමක් ලිහිල් කර ඇතැයි මම සිතමි. ඔබ මුස්ලිම් ආගමිකයෙක් උනත්, අනෙක් ආගම්ද ඇදහීමට රුසියාවේ අයිතියක් නැත. (ස)
නිලන්ති, ඔබ කතා කරන්නේ මැද පෙරදිග රටවල් ගැන වෙන්න ඇති. ලෝකයේ අනෙක් සියලුම බුද්ධිමත් ජනතාව වෙසෙන රටවල් වල මිනිස්සු බුදු දහම වඩාත් නිවැරදි බව පිළිගනී. බුදු දහම තේරුම් ගත හැක්කේ බුද්ධිමතුන්ට පමණක් බව බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත. (ස)
ප්‍රේමරත්න, මචන් ලකී කියන්නේ බෞද්ධ අයට විතරක් අයිති කියලා කවුද කිව්වේ...මෝඩ තර්ක එපා පිලිස්.. (ස)
ළමුන් මුහුණු වසාගෙන නොසිටි නිසා මුහුණු දැකීමෙන් විනය පාලක හට හැගීම් පාලනය කර ගන්න බැරි වුණාද දන්නේ නැහැ. එහි පිරිමි ළමයි වුණත් මින්පසු මුහුණු වසා ගත්තොත් හොඳයි. (නි)
ඇයි හොයා බලන්නේ නැතිව මේ වගේ කෙනෙකුට වගකීමක් තියන රස්සාවක් දුන්නේ ? (නදී)
ළමයින්ට සලකන්නේ තිරිසන්නුන්ට වගේ(නදී)
අපි ඇත්ත කතා කළොත්, අපි සිංහල නම් වලින් ඉන්න මුස්ලිම් අයලු. (නි)
රිෂාඩ්,ඔබ හරි (නි)
මෙම පුවත පලවෙලා ඉතාමත් සුළු කාලයකින් මෙතරම් අදහස් පළවෙලා තිබෙනවා නමුත් මා පුදුම වන්නේ නැහැ. වැරැද්දක් දුටුතැන එයට විරුද්ධ වීම අපේ යුතුකම. නමුත් කිසිම හික්මීමක් නැති වැදගත්කමකට නැති කට්ටියක් තමා මුස්ලිම් අයට මේ වගේ හැමවිටම අපහාස කරමින් අදහස් දාන්නේ. ඒ තුළින් ඔවුන්ට ලැබෙන බොළඳ ආශ්වාදය/විනෝදය සීමාරහිත බවද දනිමි. (නි)
අනේ මෙහෙමත් අය දැන් ඉතින් කාපන්කෝ සබ්බුව හිරෙන් (නදී)
ෂරියා නීතිය අනුව හිස ගසා දමන්ට ඕනේ නැත්නම් අර පොතේ හැටියට වැඩ වරදියි.(නදී)
අපේ කට්ටිය ඔක්කොම මං වගේ තමයි (නදී)
කවුරු වුණත් ළමයි පව්. එයාලා ගැන කතා කරමු. ආගම් පටලවා ගන්න එපා. (නි)
ඉස්ලාමීය නීතිය අනුව ෂරිය නීතිය මොහුටත් පාවිච්චිකර දඬුවන් දෙන්න.(නදී)
කවුරු තළත් දරුවන්ට අතවර කරන එක පිළිකුල්සහගත අපරාධයක්. මොන ජාතියක ආගමක දරුවන් වුණත් ආදරයෙන් රැකගත යුතුයි. උපරිම දඩුවම් දියයුතුය. (නි)
ළමා නිවාස ගැන මීට වඩා සෙවිල්ලෙන් නොහිටියොත් නම් ඒක මේ නිවාසවල දුක් විඳින දරුවන්ට කරන මහා අපරාධයක්. අපට තිබෙනවනේ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවක්, ළමාරක්ෂණ අධිකාරියක් ආදී වශයෙන් ආයතන සමුහයක්ම. (නි)
ෆර්හනා, ඔයාගේ කතාවට හරි හිනා අනේ මට. (ස)
සෙනරත් මහත්තයා, කාටද බුද්ධිමතුන් කියල කිවුවේ. ඔහෙලා බත් වේලක් හරි කන්නේ මුස්ලිම් රටවල් නිසා. නැත්තන් හාමතේ මැරෙන්න වෙන්නේ ...නිවැරදිම දහම මුස්ලිම් දහමයි..අනිත්ව බොරු දර්ශන (ස)
සුගත් ඔය හරි මෝඩයි සුගත්, ඔය මෝඩ මධු කියපු පිස්සු කතාව අහල මට මොඩය කියනවානේ අනේ අනේ, රුසියාවේ මුස්ලිම් ජනගහනය වැඩි වේගෙන යනවයි කියලයි අපි නම් අහල තියෙන්නේ. (ස)
මෙතන ඉල්ලන විදියට ෂරියා නීතිය ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් සතුටුවෙයි මෙයා. මොකද ඒකෙන් දඬුවම් ලැබෙන්නෙ අර ළමයි ටිකටනෙ, එයාගෙ හැඟීම් ඇවිස්සුව කියලයි විවාහයෙන් පිට ලිංගික ක්‍රියා කළා කියලයි. තාමත් අපේ මිනිස්සු ලැජ්ජා නැතුව ම්ලේච්ච නීතියකට අාවඩන හැටි. (නි)
ඔය කට්ටිය නිකම් බොරුවට රිසානා ගේ බෙල්ල කපල මැරුවා. ඒක ඒ ගොල්ලන්ගේ නීතිය කියලා . එම නීතියම මෙයාට පාවිච්චි කරන්න කතා කරන කොට නිකම් ඒ ගොල්ල දොඩවනවා. ෂරියා නීතියම තමා දෙන්න ඕන. (ස)
ශිරෝ, මේ මෝඩ කතා කියන්න එපා. ආගමක් කියන්නේ එයට අනුව ජීවත් වීම මිසක් තේරුම් ගැනීම නෙමෙයි. (ස)
ඔය මෝහෙමඩ් කියන්නේ මුස්ලිම් වරයකු නොවන බව මෙහිදී කියන්න කැමතියි. (ස)
රිසානාගේ බෙල්ල කැපුවේ මොන කෙන් ගෙඩියකටද කියල කවුරුත් දන්නවා. ඔයා අදද ඉපදුනේ බන්ඩෝ (ස)
සෙනරත් කියන්නේ එහෙනම් ලංකාවේ ඉන්න බුද්ධිමත් නැති කට්ටිය බුදුදහම අත් ඇරලා වෙන ආගමක් අදහන්න කියලද? මාර කතා නේ ආගමක් කියන්නේ ලෙහෙසියෙන් අදහන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ නැතිනම් ඒ ආගමෙන් වැඩක් නැහැ. මම නම් හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එහම දේශනයක් කලයි කියලා. ඔයා බුදු හාමුදුරුවන්ගේ චරිතාපදානය ලියපු අයට ගහන්න ඕනේ ඉස්සෙල්ලා. (ස)
මම නම් හිතන්නේ මේ මනුස්සයා වැරදි කරලා තියෙනවා නම් ෂරියා නීතිය හැටියට දඬුවන් දීම හොඳයි. නැතුව බෞද්ධ අය තමා මෙවැනි වැඩ වැඩි හරියක කරන්නේ. පහුගිය කාලවල අපි නිව්ස් වලින් නිතර ඇහුවා බැලුවා. කොහොම හරි කරපු පව් හෝදගෙන අයෙත් පව් කරනවා. ලොකු ලොක්කන් අල්ලාගෙන. මේක තමා බෞද්ධ රටේ ලක්ෂණ... (ස)
ඔය කපටි මොහම්මෙඩ් කියන නමින් පෙනී සිටින කෙනාට මම කියනවා පුලුවන්නම් ඇත්ත නමින් පෙනී සිටින්නැයි කියා. මේකේ අදහස් දාන ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් තමුන්නාන්සේ මෝඩ ජතිවාදියෙක් කියලා. (ස)
මොහොමඩ්, ඔයා මෝඩයෙක් උන කියලා අනෙක් ආගම්වලට අපහස කරන්න එපා. ඇදහිල්ල ඕන මෝඩයෙකුට කරන්න පුළුවන්. අනෙක මුස්ලිම් රටවල්ද අපිට කන්න දෙන්නේ? අරාබියෙන් හාල් ගෙනැල්ලනේ අපි බත් කන්නේ දැන්. (ස)
ෂරියා නීතිය ගැන දන්නා දෙයකුත නැහැ බොරුවට අදහස් පලකරනවා. අනික දහමක් තහනම් කරනවා කියන්නේ තිබහට ලුණු වතුර බොනවා වගේ වැඩක් වහාම ඔය ජාතිවාදී පිස්සුව නවත්තලා අපරාදකරුවන්ට නිසි දඬුවම් දෙන්න බලන්න .(නදී)
සජිත්, ඔයාගේ අදහසින්ම පේනවා ඉස්ලාම් ආගමේ හරය මොකද්ද කියලා. " ලේසියෙන් අදහන්න පුළුවන් වීම" ....ආගමක්/ දර්ශනයක් කියන්නේ ලෝකයේ යතා ස්වරුපය පැහැදිලි කරල දීම සහ වඩා නිවැරදි මාර්ගය පෙන්වා දීම මිසක් ලේසියෙන් අදහන්න පුළුවන් දෙයක් කියා දීම නොවේ. ලේසියෙන් අදහන්න පුළුවන් දේ තමා ඉස්ලාම් දහමේ කියල තියෙන්නේ. ඒත් ඒ නිවැරදි දෙය නොවෙයි. එය ඇදහීමට බුද්ධිමත් වීම බාදාවක් විය හැක. (ස)
මධු රුසියාවට ගිහිල්ලා මදු මී විත තොල ගාලා මධු සමය ගත කරන්න ඔයා එනවද පැටියෝ.(නදී)
මොහොමඩ් අපේ ලංකාවේ කට්ටිය මැ දපෙරදිග ගිහින් සල්ලි හොයන්නේ නිකන් නෙවෙයි.ඔයා හිතන්ට එපා අපිට නිකන් සල්ලි දෙනවා කියලා මම මැද පෙරදිග ඉන්නේ මෙහෙ 850/- ( Rs 25000/-) ගෙවන්නේ මාසෙකට මැරිගෙන වැඩ කරන්ට ඕනේ දවස පුරාම. 850/- කියන්නේ මෙහෙ මිනිස්සුන්ට දවසක කෑම වියදම අපේ අහිංසක අක්කල සෞදි අරාබියේ වැඩ කරන්නේ නිකන් සත්තු වගේ.ලංකාවේ ඉන්නේ තම්බිලා ඔක්කොම කියන්නේ හරියට මැද පෙරදිගින් අපිට නිකන් සල්ලි දෙනවා වගේ. අපේ මිනිස්සු නැත්නම් මෙහෙ උන්ට එදා වෙලාවත් කාගන්ට බෙරිවෙයි , ගෑණුන්ට ළමයි 10 ක් තියා එකෙක්වත් හදාගන්ට බැරී. ලංකාවේ තියන ඒජන්සි ඔක්කොම කරවන්නේ මුස්ලිම් මිනිස්සු උන් ඔක්කොම නිකන් පුටුවේ ඉඳන් සල්ලි හොයනවා.සිංහල මිනිස්සුනේ උඹල මෝඩ වෙන්ට එපා ඔය කතාවලට. (ස)
සමන්-ඊයේ පෙරේදා ලංකාදීප බැලුවේ නැද්ද හිමි නමකගේ වැඩ ? විජේ-අපිට ඉතින් වැරදිකරුට අඩුම ගානේ දඬුවමක් වත් තියෙනවා ලබන ආත්මේ ගෙවයි කියල නිකන් ඉන්නේ නැතුව..(නදී)
මොහොමඩ් තමුසෙගෙ මොබයිල් නම්බර් එක එවනවා මම කියල දෙන්ට පල්ලියටම ඇවිත්. (ස)
මුස්ලිම් සහෝදරයිනේ කියන්න ඔයාලා මොනවද හිතන්නෙ දෙන්න ඕන දඩුවම් ගැන?? (ස)
ලංකාවේ බොහොමයක් ළමා නිවාස පවත්වා ගෙන යන්නේ විකෘති පුද්ගලයන් විසින්. දැන් ළමා නිවාසවල අපචාර කොච්චර නම් උනාද? ඒවාට රජය ගත් පියවර මොනවාද? අපචාරයන් කල එකා පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද. සත්තු ඇති කරනවා වගේ ළමයි ඇති කරන තැන් තියෙනවා. ළමයින්ට ඌ .මූ, වර, පල ,කියල කියන ළමා නිවාස පාලකයෝ ඉන්නවා. ළමා නිවාසය බලන්න, දානයක් දෙන්න කවුරු හරි එනවනම් හොඳට අන්දලා, කිසි දෙයක් නොකියන්න කියල තර්ජනය කරලා ළමයි සුදානම් කරලා තියනවා. සමහර ළමයි පැනලා යනවා.මේවට කඩා පැනල පරීක්ෂා කරනවා නම් බලන්න පුළුවන් ඇත්තටම වෙන්නේ මොනවද කියලා. ඒ උනාට අසරණ ළමයි අසරණම තමයි. (ස)
මොහොමඩ්, ඔයාලගේ කාලේ එන්න තව ගොඩක් කල් යයි. නිකම් ඌරෙක් වගේ කෑ ගහන්නේ නැතුව ඉන්නවා. (ස)
වැඩි හරියක් මුස්ලිම් අය කරන්නේ බිස්නස්. ඇත්තටම අතරමැදියෝ. නිෂ්පාදනයට දායක වෙන්නෙත් නෑ. කෘෂි කර්මාන්තය කරන්නේ, නිෂ්පාදනයට දායක වෙන්නේ, කර්මාන්ත කරන්නේ, මුස්ලිම් නොවන අය. මුස්ලිම් අයට මේවට හැකියවක් නැත. නිෂ්පාදනයක් නැත්නම් මොවුන් විකුනන්නේ මොනවද? මොවුන්ට කන්න දෙන්නෙත් අනෙත් මිනිස්සු මහන්සි වෙලා වගා කරන දේවල්. අරබියේත් නිකන් තියෙන තෙල් නිසා රජ කරනවා. ඒවුනාට කතාව නම් කොහොමද? (ස)
ලකී - දැන් මුස්ලිම් අයගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සිංහල නම් වලින් අදහස් දාන එක. තව වෙන මොනවා නොකරනවා ඇද්ද? අපි දන්නවා ඔයාල කොහොමත් ලැජ්ජාව ගොඩාක් තියෙන කට්ටියක් නෙ... (ස)
මචන් කුෂාන් චාමර 2013-10-31 08:57:08 මගේ අදහස මිනිහ වැරදිකරු නම් අඩුම ගානේ අවුරුදු 25ක් වත් හිරේ යවන්ඩ...ෂරියා නිතිය ලංකාවේ පුළුවන් නම් එකේ හැටියට උපරිමේ දෙන්ඩ ඕනේ..මට ඔය වැරදි කරන එවුන්ගේ ජාතිය කුමක් උනත් දඬුවම උපරිම වෙන්ඩයි ඕනේ .. (ස)
තමා කවර ජාතියකට අයත් වූවත් තමාට ජාතියක් නැති බව නුවනින් වටහා ගෙන ක්‍රියා කරන්නේ නම් යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය.ජාතිවාදියා මානසික රෝගියෙක් .ජාතිවාදියට දියූනූ විය නොහැකිවාක් මෙන්ම ඔහූ සමාජයට හානියක් වන අන්දමේ වැඩ කරයි . (ස)
ඈ බන් මිනිහෝ මොහොමෙඩ්! ආරියසේන කියල නමකින් අදහස් දාලා, අනික් ගෑනු එක්ක රුසියාවෙ හනිමූන් යන්න ඉස්සෙල්ලා මෙහෙ ඉන්න පෝලිමට කන්න අඳින්න දුන්නොත් නා..කද? අද ආදෙන්කො ගෙදර... (ස)
මුස්ලිම් අය අතර ඉඳලා හිටලා මෙවැනි දෙයක් සිදුවුනොත් මිස මුස්ලිම් සමාජයේ අය වැරදි කරනවා අඩුයි. වැඩි හරියක් වැරැද්දට යොමු වෙන්නේ අපේ සිංහල සමාජයේ අය බව අපි පිළිගත යුතු ඇත්තක්. (ස)
මෙතන පහරදීමක් පමණක් වෙලා ඇති කියලයි මගේ අදහස. හේතුව සත්‍ය මුසල්මානුවක් ඔය වගේ පාදඩ වැඩ කරන්නේ නැහැ. (ස)
කුෂාන්, මෙය සතයක් නම් ඔහුගේ බෙල්ල කපල මරන්න ඕනේ (ඒ කියන්නේ ක්ෂණික මරණය අපේ රටේ වගේ බෙල්ලට තොන්ඩුව දාල විදවල මරණ එක නෙමෙයි) (ස)
අනේ මධු පැටියෝ ඔයාගේ නම වෙනස් උනාද? ඔයත් එහෙනම් මරක්කල ආගමට ගියාද? හපෝ එහෙනම් අපේ සම්බන්දේ ඉවරයි. (ස)
ප්‍රේමරත්න, ඔබ හරි මේ අය හෙට අනිද්දට සිංහල නම් වලින් පාස්පොර්ට් හිටන් හදාගන්යි...කවුරු කරත් මේ අහිංසක දරුවන්ට වෙන දේවල් අපි තරයේ හෙලා දකිනවා. (ස)
මධු මෙම ආගම කිව්වේ බුද්දාගමද? (ස)
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම් නිසා තැලෙන්නේ මල් කැකුළුවන් දරුවන්. අද දරුවා හෙට වැඩිහිටියා බව සිතට ගන්න. (නි)
මෙය හොඳක් නොවේ. (ස)
මෙතැන මේ මොහොමඩ් කියල අදහස් දාන කෙනාට සිංහලයන්ගේ තරම කියල දෙන්න පුළුවන් ඔබතුමාගේ ලිපිනය නිවැරිදිව පල කරානම් ..නියම මුස්ලිම් සහෝදරයෝ මේවගේ බලු කතා කියන්නේ නැහැ. ඒ මිනිස්සු ආත්ම ගෞරවයක් ඇතිව ඉන්නවා. (ස)
දරුවන්ට මෙවැනි අපරාධ කරන අයට ජාති බේදයකින් තොර නිසි ලෙස දඩුවම් කල යුතු වේ. (ස)
මේ ලෝකය සුන්දර කරන්නේ ළමුන්. මේ විදිහට ළමා අපචාර අපේ රටේ වැඩි මේවට නීති තද මදි නිසා. ළමුන් වඩාගෙන ඡන්දෙ ගත්තු නායකයෝ ඉන්නවා නේද මේ රටේ. (නි)
ජාති ආගම් බේදයකින් තොරව කියනවා නම් දැන් මේ වගේ තැන් පාලනය කරන්නේ මෙහෙම මිනිස්සු අතින් තමයි (නි)
ඔන්න මල්ලි අරගොල්ලන්ගේ වැඩ (නි)