ලෝක ළමාදිනය වෙනුවෙන් ප්‍රථමවතාවට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සියලුම සමිති, සංවිධාන සහභාගීත්වයෙන් එකලොවක දෙලොවක් ළමා හරසර හා සෞන්දර්ය දැක්ම ඔක්තෝබර් 6 වැනි ඉරුදින විල්ලමාඤ්ඤා මාවතේ සීඒපි ශාලාවේදී සවස 3.00ට පැවැත් වීමට යයි. මෙම උත්සවය සංවිධානය කරනුලබන්නේ ඉතාලි ශ්‍රීලංකා සහයෝගිතාකමිටුවේ ෆිරෙන්සි ශාඛාව විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක රණතුංග ඉල්ලුම් කරන්න කියල නැහැ 'යොමු' කරන්න කියල පෝස්ටරේ තියෙන්නේ. අනිත් එක තමයි වෙනත් තැන් වලින් විවිධ ක්‍රම වේදයන්ට අනුව සම්මාන ලබපු ළමයිනට එන්න කියල ඔබල මොනාද ඒ අයට තවත් කරන්න යන්නේ? සම්මානයක් හෝ ඇගයීමකට ලක් කරන්න නම් ඔබලා යම් ප්‍රමිතිකරණයකට අනුව කෙනෙක් තෝරන්න ඕනේ නේද? මේක සෙනග ගෙන්න ගන්න කරන උපායක්ද?(නදී)
මේ වැඩ සටහන සංවිධානය කරලා මාසයක් වෙනවා. මේ වෙනකට ළමයි 50 ක් විතර සහභාගි වෙනවා. ප්‍රශ්නයක් ඇදගෙන කතා කරන්න එපා. අපේ මහත්තුරුනේ, මේ දේවල් අපි අගය කළ යුතුයි. (නි)
මේකෙන් දුප්පත් ළමයින්ට වෙන සෙත මොකක්ද? (නි)
ඉරිදට පස්සේ ඕනෑ අදහසක් දාන්න. නැත්නම් අර අයගේ බඩට තමයි ඒකෙනුත් වදින්නේ. (නි)
ඉහත පෝස්ටරය කියවද්දී මම 'හතරබීරි' තත්වයකට පත් වුනෙමි. මට පෙනෙන අන්දමට මෙහි එක අංගයක් වන්නේ වෙනත් ආයතනයකින් පදක්කම් ලැබූ සහ වෙනත් අධ්‍යාපන දක්ෂතා පෙන්වූ ළමුන් ඇගයීමකට ලක් කිරීමකි. එය හොඳ දෙයකි. නමුත් මෙය පවත්වෙන්නේ 06 වෙනිදා වන අතර ඉල්ලුම් කරන්නට දන්වන්නේ අද එනම් 04 වෙනිදාය. හෙට සෙනසුරාදාවක් වන නිසා මෙම ඉල්ලුම්කරුවන්ගේ සත්‍යය අසත්‍යතාව සොයාගන්න මේ කාලය ඇද්ද? (නි)
පිටිගල මහත්තය කියන කතාව පැහැදිලි නැත . මොකටද ඉල්ලුම් කරන්නේ .මෙම ළමයි දැනටමත් අප හා සම්බන්ධ වෙලා ඉන්නේ.ඉල්ලුම් කරන්න කියලා කතාවක් මෙතන නැත (නි)
පිටිගල කියන කතාව මට තේරෙන්නෙ නැහැ (නි)
මම හරි කැමතියි ඉතාලියේ සිදුවීම් පිළිබදව තියෙන අදහස් කියවන්න. අදහස් නැගලම යනවා. කොහොම හරි පිටිගල මිලානොත් කොනක ඉන්නවා. (නි)
පිටිගල (හික්කඩුවේ)මහත්තයෝ ,ඔය පෝස්ටරයේ තිබෙන දුරකථන අංකයකට ඇමතුමක් දීලා බලන්නකෝ,ඔයාටත් වින්ඩ් දුරකථනයක් තියෙනවනේ. (නි)
සනත් වෙරෝනා, පිටිගල හික්කඩුවේ නෙවෙයි නුවර. උඩරට කොල්ලන්ට අපහාස කරන්න එපා. (නි)
ලෙක්කෝ ගලබඩ යන නම දාගත්තා වගේ පිටිගලක් ඇති නුවරත් ,මේහි අර්ථකථනයකරන පිටිගල නැමැත්තාගේ ගම හික්කඩුවයි. ඔයා එය කියන පිටිගලලා කොල්ලෝ නොවේ අංකල්ලා.(දී)
ලෙක්කෝ ගලබඩ යන නම දාගත්තා වගේ පිටිගලක් ඇති නුවරත් ,මේහි අර්ථකථනයකරන පිටිගල නැමැත්තාගේ ගම හික්කඩුවයි. ඔයා එය කියන පිටිගලලා කොල්ලෝ නොවේ අංකල්ලා.(දී)