මහව මානිංගමුවේ ගස්ලබු වගාවක වගා ළිඳකට වැටුණු වල් අලියකු රැයක් එහි ගතකර ඇල්බීසියා ගසක ආධාරයෙන් ගොඩවී කැලයට ගිය බව ගැමියෝ කියති.
මහව මානිංගමුවේ ගස්ලබු වගාවක වගා ළිඳකට වැටුණු වල් අලියකු රැයක් එහි ගතකර ඇල්බීසියා ගසක ආධාරයෙන් ගොඩවී කැලයට ගිය බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි නැගිටින කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බබෝ අලි එනවෝ! (නි)
ඉතින් යාලුවනේ, අර ඊයේ පළවුණ "චන්ද්‍රිකාට පුළුවන් නම් මහින්දට බැරි ඇයි" පුවතට තරගෙට අදහස් දමලා ඉතින් මහන්සිත් ඇතිනේ. සුබ දවසක්! (නි)
දැන් අලි ලපයි සිපයින්ගේ උදවු නැතුව තනියම ගොඩයනවා. නියමයි. (නදී)
අලියා මෙච්චර කල් කවුරුහරි ඇවිල්ලා ගොඩදමයි කියලා බලා ඉඳලා බැරිම තැන මේ පාර තනියම ගොඩයන්න හිතලා නේද? (නි)
කොහොමත් මේක අලින්ට නුවන පෑදෙන කාලයක්. කකුල් දෙකේ උනුත් ටත් දැන් නුවන පෑදිලා ටික ටික ඔය ගොඩ එන්න හදන්නේ (නදී)
කොච්චර අලි වග ලින් වලට වෙටිලා තියනවද?ඒ ජිවිත බේරන්නෙත් මිනිස්සු.(හේ)
අපිට නම් පේනවා අලියා මේ සැරේ ගොඩ එන්න අල්ලගත්ත ගහ හයියයි කියලා. (අ)
ළිඳට වැණුන මිනිහා ලිං කටෙන්ම ගොඩට එන්න ඕන කියලා කතාවට කියන්නේ(දිල්)
ආයේ මොකටද මිනිසුන්ට කරදර කරන්නේ කියලා එයාම ගොඩගිහින් වගෙයි (නි)
සහතික ඇත්ත කුමාරි ඒ ඇතා තමාගේ වලිගයට ආදරේ නිසා වෙන්න ඇති මිනිස්සු එන්න ඉස්සෙල්ලා කැළයට ගියේ (නදී)
ඒක වගා ලිඳක් කෙසේ වෙතත් ජලය එක තැන පල්වෙච්ච ඇමීබාවො, ඇනොෆිලස්ලා, ගෙම්බන් පිරිච්ච මඩ වලක්. අලි රාලහාමි පිරිසිදු කමට මුල් තැන දෙන නිසා වැඩිය නොරැදී ඉක්මනින් පිටවෙලා (නදී)
මේ අලින්ගේ කැලෙනේ ගස් ලබු හිටෝලා තියෙන්නේ , බළධාරින් මේවට විසදුම් දිය යුතුයි. (අ)
ගිය පාර ජනාධිපතිවරනයෙ දිත් අලි ගොඩ එන්න ගහක් ඇල්ලුවා. අන්තිමට ගහත් අලියත් දෙකම වලට වැටුනා. දැන් ඒ ගහ වලේම දාලා ගොඩ එන්න ගස් හොයන කාලේ.ඒ වල වටේට හයිය ගහක් නම් පේන්න නැහැ. (අ)
අමනුස්සයෝ කරදර කරන්නේ නැත්නම් ඒගොල්ලෝ විතරක් නෙමෙයි හැම සතෙක්ම ගොඩ (නදී)
වලේ වැටුණු එකා වලෙන්ම ගොඩ එන්න ඕනේ කියල කතාවක් තියෙන්නේ (නදී)
කොහොම හරි අලියා ගොඩ දැන්. (නදී)
පුදුමයි. ගස්ලබූ වගාව ඉතුරු කරලා ගිහින්. කාටවත් කරදර කරන අලියෙක් නෙමෙයි වගේ මෙයා (නි)
වැටිච්ච අලි හෙමින් හෙමින් ගොඩ එන්න වගෙයි සුදානම ... ඔහොම යං...ඔහොම යං (නදී)