පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් කන්තලේදී බෙදූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පැමිණිල්ල කර ඇති අතර සන්ධාන ආධාරකරුවන් ව්‍යාජ පත්‍රිකාවක් බෙදා හැර ඇතැයිද පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි එ්ක නවතන්න බැ (බ)
එතුමා නම් දිස්ත්‍රික්කය ජය ගන්නවා. ඒත් අනිත් අය...? (නි)
මෙම පත්‍රිකාව වතුකරයේත් බෙදලා කියලයි ආරංචි (නි)
මෛත්‍රී, ඔබට ජය! (නි)
මෛත්‍රී, ඔබට ජය! (නි)
මොනවා කලත් ඹබ තුමාට ජය ලැබෙනවා (දිල්)