පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටියෙන් පිටත යොදා ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල රැහැන් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.