
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.
රහසිගත ස්ථානයක සිට, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්, ෂෙයික් නායිම් කසීම් පවසා ඇත්තේ, හිස්බුල්ලා සාමාජිකයන්ට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බවත්, හිස්බුල්ලා සංවිධානයට නොව, වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ ඊශ්‍රායලයට බවත්ය.
ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ෂෙයික් නායිම් කසීම් වසර 30 ක් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම නිර්භීත කෙනෙක්. මීලඟ නිව්ස් එක අවසානේ ගැන...
ඔයාටත් පොළව යටම තමා ඉන්න වෙන්නේ.උඩට එන්න එපා.වෙලාව එනතුරු භූගත වෙලාම ඉන්න.