ළමා හිංසනයට එරෙහිව වවුනියාවේ පාසල් තුනක දැරු දැරියෝ අද වවුනියාව නගරයේ පා ගමනක් ගියහ.
වවුනියාව අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු ද ඊට සහභාගි වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් හැබැය් මේවා පත්තර වලට පමණක් සීමා වෙන එක ගැන කණගාටුයි. මොනව කලත් ලංකාවේ ඉන්න මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණාංග නැති නිසා ඔය ළමයින් අපචාරයේ යොදවන පාදඩයින් ඔවුන්ගේ කාර්යබාරය එලෙසම පවත්වාගෙන යාම වැළකිය නොහැක. මෙවැනි අයට මරණ දඬුවම නියම කලයුතුයි
ලස්සන වැඩක් ... මෙවැනි දේ රජයෙන් මැදිහත් වෙලා කළ යුතුයි...
බොහොම හොඳ වැඩක්, නමුත් මෙහෙම පොඩි ළමයින් අපචාරයේ යොදවන මිනිස්සුන්ව මේ ලෝකයේ තියන්න වටින්නේ නෑ..
හොඳ වැඩක් ,අගය කල යුතුයි ....
හොද වැඩක් .. නමුත් මේ මොහොතේ මුලු ලංකාවම එකට එකතුවෙලා ඩෙංගු උවදුර තුරං කිරිමට වැඩ කළ යුතුයි.. ඒකට තමයි මේ මොහොතේ අත්‍යාවශ්‍ය කාරණය
දුවල පුතාල ඔයාල අව්වෙ යන එකත් මට නම් හිංසනයක් වගේ පේන්නෙ.. ඔයාල කරන දේ හොදයි.. කාගෙහරි ඇස් ඇරෙනවානම්..
පුතේ දුවේ ඔයාලට ගොඩක් කරදර කළේ කොටි
මාමේ ඔයාල මැදිහත් උනොත් එතන අපචාර ගොඩක් වෙලා අන්තිමට ළමයින්වත් පක්ෂෙට බන්දගනිවී.ඊට පස්සේ "ළමා අපචාර පක්ෂයක්" බිහිවේවි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න
ඔය එක පෙළපාලිය්කවත් ගියාද කොටි ළමා සොල්දාදුවන් බදවා ගනිද්දි.. ළමා හිංසනය මුවාවෙන් ලොකු අයගෙ බලාපොරොත්තු ඉටුකරගන්න දගලනවා..
මේ විදියට පොඩි අය පාරෙ ඇවිද්දුව කියල ළමා හිංසනය අඩුවෙනවාද?? දූෂකයන්ට හොද දඩුවම් දුන්නනම් නිකම්ම මේ වැරදි කරන උන් ඒවා අත හරියි.. මෙය පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩ...
ගාල්ලෙ කොලුවා 100% හරි ... මටත් දුක මේ පොඩි උන් අව්වෙ වේලෙන එකට....
මේවා කරලා ඕවා නවත්වන්න බෑ.මේවායේ ඇවිදින කල් ළමයින්ට මොනවා හරි ඉගැන්නුවා නම් නේද හොද?
නංගියේ මල්ලියේ මුළු ලංකවෙම දෑස් අරවන්න..
ළමයින්ව යොදාගෙන පෙළපාලි යන්න තරම් හිස්සනයක් ළමයින්ට තියෙනවාද? කියන එකනම් ප්‍රශ්ණයක්..
මෙවැනි පා ගමන් වලින් ළමා හිංසනය පිටු දකින්න පුලුවන් නම් ලොකු දෙයක්
ලංකාවේ පොඩි උන්ට අවශ්‍ය පුහුණුවක්.ලොකු අයට පස්සේ ස්ට්‍රයික් කරන්න දැන්මම පුහුණු වෙන්න එපායැ