ශ්‍රි ලංකාවේ මෙවර මහා මැතිවරණය යුරෝපා රටක මැතිවරණයක් වගේ යැයි බොහෝ දෙනා කියති. මෙම වෙනසේ නිර්මාතෘ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද ඉතා සැහැල්ලුවෙන් සිටින අයුරු මෙම ඡායාරුපය කියයි. ජිවිත තර්ජන නිසා බොහෝ කලක් විදෙස් ගතව සිටි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ලංකාවට පැමිණීමේ සතුට වෙනුවෙන් පසුගියදා පවුලේ උදවිය එකට සිටිමින් ගත් ඡයායාරුපයකි. සුනන්ද ඔහුගේ සහෝදරයාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ කියන්නේ සුන්දර මිනිසෙක් (නි)