
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් විය.
කාරක සභාවේ මංගල රැස්වීම අද (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මහතාගේ නම යෝජනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා යෝජනාව ස්ථිර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේෂා ගේ අඩවියට එන්න හිතාගෙන ඉන්නේ, මගේ උණුසුම් සුබ පැතුම්...
ඉගෙනගත්තු කෙනෙක්ටනේ ඕවා දිය යුත්තේ... නැතුව ඩෝබිලාට නෙමේනේ...