මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අස්ගිරි මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියෝ බැහැදැකීමට අද (24 )පැමිණි අමාත්‍ය පී. හැරිසන් මහතාට කීහ.
අංජනම්කරුවන් ජනපති හා අගමැති මෙරට දියුණුව කරා ගෙන යන ගමන වළක්වන්නට සූදානම්වන බවත් අමාත්‍යවරයා නාහිමියන් හමුවේ පැවසීය. එමෙන්ම මෑතදී බොරුවට විශාල සෙනගක් පෙන්වා ජනතාව මුලා කිරීමට උත්සාහ කළද එපමණ සෙනගක් නොසිටි බවත් හවස 5 ට නයෙක් නැටෙව්වත් එම හංදියේ මිනිසුන් 1000 ක් 1500 ක් සිටින බවත් ඔහු එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකු ගඩු අරමුදලේ දැන් කියක් විතර තිබේද (අ)
සහතික ඇත්ත කතාවට මසුරන් දාන්න ඕන (අ)
මහින්දට පරාජය දරා ගැනීමේ හැකියාවක් නෑ...ලක්ෂ 4 කින් පරද වෙලත් තාම කෑ ගහනවා . 2005 දී රනිල් පරාද උනේ ලක්ෂ 1 කින් නමුත් ඔහු පරාජය බාර අරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනාවා...(බ)
මම 1970 ඉදල නුගේගොඩ ජීවත්වෙන්නෙ.ඔය පිම්බීම බොරු ප්‍රදර්ශනයක්. ලක්ෂ පහක් නොවෙයි පනස් අටම ආවත් අපිට මොකද?මොකද ඔය සෙනග දැකල ජනාධිපති ගෙදර යනවද?හැබැයි අපි දන්නව සෙනග ආපු හැටි.ගෙනාපු හැටි.හොරකම් කරපු සල්ලිවලට කරන්න දෙයකුත් එපායැ. (බ)
අනේ මොකද ඔය සෙනඟට ඔච්චර බය. සෙනඟ හිටියේ නැත්නම් කට වහගෙන ඉන්නකෝ (අ)
ඔබතුමාලා එකතුවෙලා රට ෆෙඩරල් වෙන එක නවත්වා ගන්න බලන්නකෝ. යන්නේ කොහේටද කියලා අපට තේරෙනවානේ. මේ එක එක නයි කථා කියන්නේ නැතුව (බ)
අනේ! ඔයයි මමයි දන්නා දේශපාලනය! (නි)
ඔව් අපි දැක්කා නටවපු නයා බලන්න ආ සෙනඟ.හැමදාම නටව නටවා ඉන්න බැහැ මහත්තයෝ. ඒක නිසා අපි නයාව මල්ලෙන් එළියට ගන්නවා ළඟදීම (නි)
නයා නටවන්න නලාවක් තියෙන්න ඕනි කියල අමතක වෙලා වගේ (බ)
කොහොමත් නයින්ට ආපසු හිටපු හුඹස් බෙන වලටම යන්න වෙනවා කියලා මට හිතෙනවා (නි)
ලංකාවේ කෝටි එකහමාරකට වඩා ඉන්නේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයනේ (බ)
මෙය ඇමති කෙනෙක් වුනේ ඡන්දයක් දිනලද? පුලුවන් නම් 5000 ක් සෙනග ගෙනල්ල පෙන්වන්න කියමු මෙයාට.(අ)
එතකොට ලක්ෂ 57 ඡන්දෙ දුන්නේ නයිද? (අ)
නුගේගොඩ පාන්දර 1 ටත් 500ක් හොයා ගන්න පුළුවන්. වැලේ වැල් නැති දේශපාලන අනාතයෝ ටිකක් එකතුවුනා විතරයි. දින 100 පස්සේ බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියල. රට මේතරමට හොරා කාලා .. දරුවන්ට රට සෙල්ලම් පිට්ටනියක් කරලා දීල රට අනාථ කරපු මහින්ද වගේ කෙනෙක්ට අායෙත් මෙරට බාරදෙන්නේ පිස්සෝ තමයි (බ)
මොනවා කියන්නද හැරිසන් ඇමති තුමෝ..යහපාලනෙන් ලැබුණු පින් ඇමතිකම මාස තුනෙන් ගහල යන බව දැනුනම ඔහොම මරු කියවෙනවා..වැඩිය ගණන් ගන්න එපා..දින 100 යන්න කලින් මොනවා හරි තමන්ට කර ගන්න බලන්න..100න් පස්සේ සදාකාලික විපක්ෂයේම තමයි.. (අ)
ලක්ෂ 58ක්ම ආවත් මොකද? අපිට ඊටවැඩිය ඉන්නවා (නි)
මෝඩ කතා කරන්න එපා පද්මසිරි. එයා කියන්නේ නුගේගොඩ රැස්වීම ගැන. (නි)
කට නිසා තමයි මාලුවත් නහින්නේ. මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ ඔය වගේ කතා අහන්න නොවේ. කවුරු කොහොම කිව්වත් මහින්ද වගේ නායකයෙක් නැවත කාලයකට රටට පහළ වෙන්නේ නැහැ. (නි)
මෙයාල දැන් මෙහෙම කියවනවා. ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)
අනේ මහත්තයෝ! (නි)
ළඟදී මැතිවරණයක් එනවලු නේද? මහජන බලයෙන් පත්වෙලා ඇමති කෙනෙක් වෙන්න කටයුතු කරන්න (නි)
එළුවාගේ පස්සෙන් ගිය නරියාගේ කතාව තමා මේ දේශපාලන අනාථයන්ට කියන්න වෙන්නේ .(හේ)
දැන් මතයක් හැදෙනවා පැරදුන අයත් දිනුම් කියලා වගේ. එක ඡන්දයත් ඇති පරදින්න. ෆොන්සේකා මහත්තයටත් ලක්ෂ 47ක් ලැබුනා නේද? (නි)
දුෂිත දේශපාලන ක්‍රම අතුගා දාන්න හැමදෙනාම එකතුවෙන්න ඕනෑ. (නි)
ඔය කතා කරන්නේ 1500ක් ගැන. අපි කතාකරන්නේ ලක්ෂ 5ක් ගැන (නි)
බොරුවට සෙනඟ පෙන්නුවහම මිනිස්සු රැවටිලා ඡන්දෙ දුන් කාලේ ඉවරයි. කුලියට මිනිස්සු ගෙන්වන්න සල්ලි තියෙන ඕනෑ මිනිහෙකුට පුළුවන්. දේශපාලකයෝ කොහොමද ඔච්චර සල්ලි හොයන්නේ කියලා බලන්න ඕනෑ. (නි)
අපිට ඕනෑ කරන්නේ රට දියුණු කරන බුද්ධිමත් මතවාදී දේශපාලනයක්. මිනිස්සු කුලියට බස් දාලා ගෙන්වන දේශපාලනයක් අපිට වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ. (නි)
පද්මසිරි,ඡන්දය දුන්නේ නයි නෙමෙයිනේ (නි)
කට්ටිය මාර විදියට බයවෙලා. බය වෙන්න එපා තාම එක මීටින් එකක් විතරයි තිබ්බේ.(හේ)
පිස්සෝ ලක්ෂ 58ක් ද එතකොට කුමාර .(හේ)
සෙනඟ දැකලා බයද? (නි)
නයෙක් නැටෙවුවොත් 1000ක් එන එක ඇත්ත. හැබැයි මහින්ද රාජපක්ෂ එනවා කිවුවොත් ලක්ෂ 5ක් එනවා කියන එකත් ඇත්ත (නි)
නටන්න බැරි මිනිහත් කිවුවලුනේ පොළව ඇදයි කියලා (නි)
මහත්තයෝ, ඔබතුමා දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උතුම් ගෞරවනීය ඇමති කෙනෙක් කියලා මතක්කර දෙන්නෙමි. නයි නටවමුකෝ අපි දින 100 පස්සේ... (නි)
පිවිතුරුගේ මොළේ හොඳ නැද්ද? (නි)
මෙයා පිනට ඇමැතිකමක් අරගෙන කයිවාරු ගහනවා. නයි නටවන්න තමයි දන්නේ. (බ)
අතීතය මතකයි. සිංහලයාගේ රට මේකයි. ජාතිවාදය නොවෙයි (බ)
රුපියල් 3000 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යෝජනාවක් බව අමතක ඇති නේද? නුගේගොඩ සෙනඟ දැක්කහම බයවෙලා ඇති නේද? (නි)
ඔලුව තිබෙනවා නම් හාමුදුරුවෝ කියපු කතාව හොඳට තේරුම් ගන්න ඇතිනේ. (නි)
දින100න් පසුව වෙන දේ බලමුකෝ... (නි)
මෙතන අදහස් දාන අය ගැන හරි පුදුමයි.මෙයාලා මැරිලා ඉපදිලාද? සමහරුන්ට රටට මොනවා වුණත් කමක් නැහැ.තමන්ගේ අදහස් ඉස්මතු කරගන්න පුලුවන් නම් ඒ ඇති.මහින්ද හරියට කළා නම් මොකද එයා පැරදුනේ?ලංකාවනේ! පුදුමයක් නෙමෙයි (නි)
මේ කතාවලට අපිට නම් හිනායනවා (නි)
කවුද දන්නේ නැහැ මැරිලා ඉපදිලා තියෙන්නේ? මහින්ද හරියට කළේ නැත්නම් අදත් ප්‍රභාකරන් ඉන්නවා. (නි)
ඉන්දියාවෙ පදයට ලංකාවෙ කවුරු රජ කළත්, චීනා කොළඹ වරාය නගරෙ හදන එක හදනවාමයි. අපි ඉතිං හන්දියෙ නයි අරිනවා බල බලා ඉම්මු. (නදී)
ඉරිසියාව රෝගා බාද හට ගන්නේ විනාසෙටයි (නදී)
හැබැයි ඉතින් මාස තුනකින් පස්සේ කවුරු කවුරුත් නයි නටවනකොට මිනිස්සු 100 ක්වත් හිටියොත් පුදුමයි (නි)
කොටි පැටව් කැ ගැහැව්වට මහින්ද මහත්තයා දිනනවා (නදී)
නුගේගොඩ වගේ පොඩි තැනක ලක්ෂ 5ක් ආවේ කොහොමද? අනෙක නුගේගොඩ හන්දියේ ඔය වෙලාවට කොහොමටත් 5000ක් විතර ජනයා ගැවසෙනවා. පෙනුන විදියටනම් 12,000කට වැඩිය සෙනඟක් හිටියේ නැහැ. (නි)
එරංග,රටම පරදිනවා ඔයාලා වගේ කට්ටියට මොළේ පෑදුනේ නැත්නම් (නි)
එරංග,මහින්ද මහත්තයා පැරදුනේ නැහැ.ලක්ෂ 58 ඡන්දෙ ගත්තා තනිවම.අනිත් පක්ෂ එකතුවෙලා ගත්තේ.ලංකාව ගැන පහත් විදිහට හිතන්න එපා (නි)
ඔයා ඒකට මාර හපනා. නටවමුද අපි දෙන්නම නයි..නුගේගොඩ හෙට හවසටෙ (බ)
ඔයා කවුද කියලා කවුරුත් දන්නවා. (නි)
තව ඉදිරියට හොඳ හොඳ ඒවා එළිවෙනවා. ඊටපස්සේ පුලුවන් නම් ලක්ෂ 57 කොහොම වෙතත් ලක්ෂ 30 ගන්න පුලුවන්ද බලමු (නි)
මහත්තයෝ, බොරු කියන්න එපා.මහින්දට සෙනඟ ඉන්නවා මැරෙන්න වුණත්.අපිත් එතන හිටියා.හැබැයි නයි නටවන කට්ටිය නම් හිටියේ නැහැ. (නි)
චන්දන, ඔබට මගේ ප්‍රණාමය. ඔබගේ මසුරන් උත්තරය කදිමයි (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
නයි නටවලා පෙන්නන්නම් හිටපල්ලා චන්දෙ දවස එනතුරු. කෝ මුන්ගේ දවස් සීයේ වැඩ පිළිවෙල? බොරු බයිලා වැඩක් නැහැ ඇමතියෝ. අරෙහෙ රෝහල් වල බෙහෙත් නැහැ. ලෙඩ්ඩු මැරෙනවා. මුන් මිනිස්සු ගනිනවා. රැස්වීම් වලට කීයක් ආවද කියන එක නෙමෙයි ජනතාව අහන්නේ. (අ)
පව් පි.හැරිසන් (බ)
මේ දුකට බයට කියන කතා කියලයි අපි නම් හිතන්නේ (නි)
ඔව් ඉතින් මහින්ද එනවා කිවුවා නම් ලක්ෂ පහකට වඩා එයි. (නි)
ඕක කියන්නද මේ තකහනියේ ගිහිල්ලා තියෙන්නේ? (නි)
පුදුම බයවීමක් මේ රැස්වීම නිසා. දැන් ඕක අමතක කරලා නුවර රැස්වීමට කියන්න මොනවාහරි හිතන්න (නි)
පහුගිය කාලේ රැස්වීම් වලට සෙනඟ ආ හැටියට ලක්ෂ 58 නෙමෙයි ලක්ෂ 78 ක්වත් අරගන්න තිබුණා.ඔළුගෙඩි ගණනින් ඡන්ද ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බොරුවක්. (නි)
එරංගලාට පිස්සුද මන්දා? දින 100 වැඩ වලින්ම මෙයාලගේ කෙරුවාව තේරෙනවානේ. (නි)
පරණ පිනකටද කොහෙද ඡන්දය අවසන්වුණා විතරයි ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවුණේ. ඡන්දයක් තියලා බලමුකෝ දින 100 යට පස්සේ (නි)
දැන් සමහරුන්ට උණගැනිලා කියලා ආරංචියි (නි)
හැරිසන් මහත්තයෝ අප්‍රේල් වලින් පස්සේ නැගෙනහිර නුවර ගම පලාතට එන්නකෝ(නදී)
අහිගුන්ටිකයෝ එක හොඳට දන්නවා.(අ)
මගේ අම්මේ! දිල්ශාන් ළමයට කේන්ති ගිහිල්ලා තියෙන තරම. (නි)
සෙනඟ දැකලා නයාට රිදිලද (අ)