බිමල් ශ්‍යාමන් ජයසිංහ
එකම පවුලේ මවක හා දියණියක නිදි පැදුරේදීම තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිමිල්ලෑව පදිංචි ව සිටි ආර්.ඒ. මේරිරාණි (68) හා ඇයගේ දියණිය වන එල්.ලක්මිණි ශ්‍රියා කාන්ති (36) යන අයයි.
ඇයගේ මාස හතරක් පමණ සිගිත්තා නිරාහාරව සිටි හේතුවෙන් රෝහල් ගත කර ඇත.
මෙම ඝාතනයට මියගිය 36 හැවිරිදි කාන්තාවගේ සැමියා සැක කරන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd