(ගයාන් සූරියආරච්චි )
හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් තියුණු ආයුධයකින් හා හෙල්මට් වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ යයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේදී කොස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු (24) හා (31) වියේ පසුවන කොස්ගම හා සූරිය වැව පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.
හංවැල්ල පොලිසිය වැඩිදුව පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd