දැදුරු ඔය වාන් දොරටු අඩි 15 බැගින් එසවීමෙන් පසු හලාවත ඇතුළු පහත් නිම්නයේ ගම් රැසක් හා මහා මාර්ග ගංවතුරින් යටවී ඇත.
ප්‍රධාන මාර්ගවල ගමනාගමනයද අපහසු වෙමින් පවතී. හලාවත මණක් පවුල් 700 ක් පමණ අවතැන්වී ඇතැයි නිලධරයෝ කියති.
ගංවතුර තවත් වැඩිවන ලකුණු දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි ස්වභාව ධර්මය... (නි)