
(රවින්ද්‍ර ලියනගේ)
කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද දහවල් කාළයේදි කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් තිබුණේ ලුණුවිල බණ්ඩිරිප්පුවේ පදිංචිකරුවකු වන එල්.ජී.අරුණ ගයන්ත කුමාර (අවු:27) නැමැත්තෙකි.
අනතුරින් තුවාල ගබා ඇති හලාවත පදිංචිකරුවකු හලාවත මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
කොළඹ සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබු මගි බලවේග කට්ටල දුම්රියක කාක්කපල්ලිය සවරාන දුම්රිය ස්ථාන අතර ඇති අනාරක්ෂිත හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාවත දුම්රිය අනතුරින් අයෙක් මරුට