IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හොලිවුඩ් යන්න අකමැති අනුෂ්කා

2016-06-21-ent-37

වර්තමාන බොලිවුඩයේ සුපිරිතම නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන අනුෂ්කා ෂර්මා පසුගියදා "කොයිමොයි" වෙබ් අඩවිය සමගින් එක්වූ සංවාදයකදී පවසා තිබුණේ, තමා හොලිවුඩ් සිනමාවට එක්වීමට කිසිවිටකත් කැමැත්තකින් පසු නොවන බවයි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ, තමාට ඇති තරම් බොලිවුඩ් චිත්‍රපට ලැබෙන බවත්, ඒ හරහා බොලිවුඩයේ තමාට හිමි තැන වෙනස් නොවන බවත් ඇය පවසා තිබුණි.

දිපීකා, ප්‍රියංකා හොලිවුඩ් සිනමාවේ මේ වනවිට ජනප්‍රියව සිටියද තමාට ඉන් ගැටලුවක් නොමැති බවත්, ඔවුන්ට වඩා තමාට හොලිවුයට සම්බන්ධ වීමට ආරාධනා ලැබෙන බවත් අනුෂ්කා මෙහිදි වැඩිදුරටත් පවසා ඇත. ජුලි 07 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත අලි අබ්බාස් සෆර්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන අනුෂ්කා, මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඇය හා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමගින් නැවතත් සිය ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යාම හේතුවෙනි.

 

2016-06-21-ent-38
2016-06-21-ent-36
2016-06-21-ent-35

 



අදහස් (0)

හොලිවුඩ් යන්න අකමැති අනුෂ්කා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site