9 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික
දෙවන කුඹල් පෙරහර අද කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර අද වීදි සංචාරය කළේය... 22 minutes ago
Y රොකී · 1 hour ago මෙය හොඳින් සංවිධානය වූ රාජ්‍යවිරෝධීන් පිරිසක් රට පුරා ගෙනයන විනාශකාරී වැඩපිළිවෙලක් බවයි දැන්නම් අපිට සිතෙන්නේ (නි) Reply 0
Y නිමල් · 1 hour ago මෙහෙම ගියොත් අපේ කියලා කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. කිසිම ලැබීමක් නැහැ රටට. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳින් සංවිධානය වූ රාජ්‍යවිරෝධීන් පිරිසක් රට පුරා ගෙනයන විනාශකාරී වැඩපිළිවෙලක් බවයි දැන්නම් අපිට සිතෙන්නේ (නි)
දවස ගානේ රටේ කොහේහරි පැත්තක ගින්නක් ඇතිවෙනවා? (නි)
හල්දුම්මුල්ලේ විතරක් නෙමෙයි,කඳුකරේ ගොඩක් පැති වල මේ දේ වෙනවා .(හේ)
මේවටත් හේතුව පසුගිය රජයද දන්නෙ නැහැ (නි)
මෙහෙම ගියොත් අපේ කියලා කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. කිසිම ලැබීමක් නැහැ රටට. (නි)
රජවරු අධර්මිෂ්ඨ වෙනකොට මෙවෙනි විපත් ඇතිවෙනවා,(හේ)