හල්දුම්මුල්ල වල්හපුතැන්න ආනන්ද මැදි විදුහල්පති කුලියාපිටිය මැදි විදුහලට මාරු කළැයි මවුපියෝ හත් අටසියයක් කොළඹ බදුල්ල මාර්ගය අවහිර කරමින් පැයක කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිටිති.
ඇල්පිටියේ අනුරුද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර හා වැසිකිළි පහසුකම් නැතැයි එළිමහනේ පංති පැවැත්වෙයි. මවුපියෝ හා සිසුහු විරෝධතාවයකද යෙදුණහ.
![IMG_4067_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_4067_11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමේදී විරෝධතා පෙන්වන නායකයන් කළ යුත්තේ රටේ පොදු ප්‍රවාහන සේවා අවහිර කර රටේ ජනතාව පෙලීම හෝ රාජ්‍ය දේපල වලට හානි කිරීම නොව ඔවුන්ගේ ගැටලුවලට විසදුම් නොදෙන , වගකිව යුතු පුද්ගලයන් වටකර ගැනිමයි (ම)