හාලිඇළ වේවැල්හින්නනේ මැදගම ගෙවල් පහක් තිබු තැනවත් සොයා ගැනීමට නොහැකිවන සේ පස් කන්දක් වැටී ඇතැයි පොලීසිය කියයි.
ගෙවල්වල සිටි බව කියන 11 දෙනකු පිළිබඳ කිසිඳු තොරතුරක් නැත.
යුද හමුදාව පොලීසිය හා සහන සේවකයෝ ඔවුන් සෙවීම අරැඹු නමුත් නාය යෑම දිගටම පවතින බවත් සහන කටයුතුවලට එය අවහිරයක් බවත් වැසියෝ කියති.
අද දහවල් 12 වන විට සිරුරු දෙකක් සොයා ගැනිණි.බදුල්ල රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ගිලන් රථ වලින් එහි ගොස් සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි සමයේ කඳු නායයාමට හේතුවන්නේ කඳු ප්‍රදේශ වල ගස් කපාදැමීම කැළය හෙළිපෙහෙළි කිරීම නොවේද? (නි)
දුකයි අපිට. ඒත් අපි මොනවා කරන්නද? (නි)