එක්සත්ජාතික පක්ෂයේ හාලිඇළ නගර කාර්යාලයට තෙවැනි වරටත් කළුතෙල් ගසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.
හාලිඇළ ආසන සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පැවසුයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත නාම පුවරුව සවිකළ දිනයේම කළුතෙල් ගසා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාර මිල අඩු නිසා ඉස්සරහට තාරවලින් තමයි කන්න වෙන්නේ. (බ)
ඕවා බයට කරන වැඩ (නදී)
අපේ රටේ මේ දේශපාලන පළිගැනීම් කවදාද නවතින්නේ? (නි)
සඳහන් කළ යුතු දේවල් තිබුනත් නොකර සිටිමි. මොකද කිව්වොත් ලංකාදීප කතෘ තුමා මගේ අදහස් චෝදනා සහ යෝජනා පල නොකරන නිසා. නමුත් මේක බුදුන්ගේ දේශය බව පමණක් මතක තබා ගත යුතුයි. (නදී)
තාර වලත් මිල අඩු කෙරුවනේ. තව තව ප්‍රාතිහාර්ය ළඟදීම බලා ගන්න පුළුවන් වේවි!මේකට තමයි සුපිරි "පඡාතන්ත්‍ර" වාදය කියන්නේ!(දිල්)
ආණ්ඩුව බය රනිල් මහත්තයට මිසක් එක්සත් ජාතික පක්ෂයට නොවෙයි. ඔය හෙට අනිද්දට ආණ්ඩුවට යනවා කියන ජනතා ද්‍රෝහියොත් ජනතාව මෙදා සැරේ ගෙදර යවනවා සිකුරුයි. (නදී)
තාරවල මිළ අඩු කළ නිසා වෙන්න ඇති (නදී)
ආණ්ඩුව බය රනිල් මහත්තයට මිසක් එක්සත් ජාතික පක්ෂයට නොවෙයි. ඔය වගේම ගැහැව්වා චන්ද්‍රිකාගේ කාලයේත්. එක් අවස්ථාවක චන්ද්‍රිකාත් පැරද්දුවා මතකද. ඒකම 2015 වෙනවා. (නදී)